Pipi Mal Gomuwe Lyrics in Sinhala (පිපි මල් ගොමුවේ ගී පද) and English by Priyantha Wijesinghe. This page includes the Sinhala lyrics and English transliteration. Pipi Mal Gomuwe is a Sinhala song performed by Priyantha Wijesinghe. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Pipi Mal Gomuwe |
|---|---|
| SINGER | Priyantha Wijesinghe |
| VIEWS | 18 |
| UPDATED |
Pipi mal gomuwe ghana wana wadule
Thuruliya raellak se
Dewati sit se dawaseema thisse
Api vitharai unnane
Athwel patala mal dam palanda
Man maawath osse
Pem bas thepala aethaata aduna
Kawuruth nae dakke
Api vitharai unne//
Pem bas thepala aethaata aduna
Kawuruth nae dakke
Saagara jalaye sada ral raellae
Seethala pini wesse
Sathutama ithire sinahawa athare
Aadarayai miminenne
Api vitharai unne//
Pem bas thepala aethaata aduna
Kawuruth nae dakke
Thunyama dakina me pem sihine
Kawadada sabaa wenne
Atharaman wenna e subha sihine
Kawadada dawasa enne///පිපි මල් ගොමුවේ ඝන වන වදුලේ
තුරුලිය රැල්ලක් සේ
දැවටි සිත් සේ දවසෙම තිස්සේ
අපි විතරයි උන්නනේ
අත්වැල් පටලා මල් දම් පළඳා
මං මාවත් ඔස්සේ
පෙම් බස් තෙපලා ඈතට ඇදුනා
කවුරුත් නෑ දැක්කේ
අපි විතරයි උන්නේ//
පෙම් බස් තෙපලා ඈතට ඇදුනා
කවුරුත් නෑ දැක්කේ
සාගර ජලයේ සැඩ රළ රැල්ලේ
සීතල පිණි වැස්සේ
සතුටම ඉතිරේ සිනහව අතරේ
ආදරයයි මිමිණෙන්නේ
අපි විතරයි උන්නේ//
පෙම් බස් තෙපලා ඈතට ඇදුනා
කවුරුත් නෑ දැක්කේ
තුන්යම දකිනා මේ පෙම් සිහිනේ
කවදාද සැබෑ වෙන්නේ
අතරමං වෙන්න ඒ සුභ සිහිනේ
කවදාද දවස එන්නේ///