Hansa Lathawata (Hithuwakkari) Lyrics
by Professor
“Nambara aes deka atharin vaesse” (නාඹර ඇස් දෙක අතරින් වැස්සේ), Hansa Lathawata (Hithuwakkari) (හංස ලතාවට (හිතුවක්කාරී)) lyrics: a Sinhala love song sung by Professor, with words by Sampath Fernandopulle and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Nambara aes, and in Sinhala it is හංස ලතාවට (හිතුවක්කාරී) ගී පද.
| SONG | Hansa Lathawata (Hithuwakkari) |
|---|---|
| SINGER | Professor |
| LYRICIST | Sampath Fernandopulle |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Hansa Lathawata (Hithuwakkari) Lyrics Singlish
Nambara aes deka atharin vaesse
Meewitha uthuran gangulaki daekke
Laya matha dilisena vehibindu maedden
Maa thurulata daen paenapan kellae
(Hansa lathawata neriya thiyaagena
Naari baelum hitha wasanga kalaa numba
Kaage kawdo hithuwakkaari...//)
Ingi paalaa konduraalaa
Laya puraa mage detholama naliyai
Rathu gaalaa diliseelaa
Naa dalu walatama man hari aasai
Hansa lathawata neriya thiyaagena
Naari baelum hitha wasanga kalaa numba
Kaage kawdo hithuwakkaari
Hansa lathawata neriya thiyaagena
Naari baelum hitha wasanga kalaa numba
Kaage kawdo
Danga daalaa rasa deelaa
Giniyamae mage siyolanga aevilei
Hitha ahanaa vidi boma
Bambaridoo mata ron rasa purudui
Lathawata...... thiyaagena
Naari baelum hitha wasanga kalaa numba
Kaage kawdo hithuwakkaari
Hansa lathawata neriya thiyaagena
Naari baelum hitha wasanga kalaa numba
Kaage kawdo hithuwakkaariහංස ලතාවට (හිතුවක්කාරී) ගී පද
නාඹර ඇස් දෙක අතරින් වැස්සේ
මීවිත උතුරන ගඟුලකි දැක්කේ
ලය මත දිලිසෙන වැහිබිඳු මැද්දෙන්
මා තුරුලට දැන් පැනපන් කෙල්ලේ
(හංස ලතාවට නෙරිය තියාගෙන
නාරි බැලුම් හිත වසඟ කලා නුඹ
කාගේ කව්දෝ හිතුවක්කාරී...//)
ඉඟි පාලා කොඳුරාලා
ලය පුරා මගෙ දෙතොලම නලියයි
රතු ගාලා දිලිසීලා
නා දලු වලටම මං හරි ආසයි
හංස ලතාවට නෙරිය තියාගෙන
නාරි බැලුම් හිත වසඟ කලා නුඹ
කාගේ කව්දෝ හිතුවක්කාරී
හංස ලතාවට නෙරිය තියාගෙන
නාරි බැලුම් හිත වසඟ කලා නුඹ
කාගේ කව්දෝ
දඟ දාලා රස දීලා
ගිනියමේ මගෙ සියොළඟ ඇවිලෙයි
හිත අහනා විදි බෝමා
බඹරිදූ මට රොන් රස පුරුදුයි
ලතාවට...... තියාගෙන
නාරි බැලුම් හිත වසඟ කලා නුඹ
කාගේ කව්දෝ හිතුවක්කාරී
හංස ලතාවට නෙරිය තියාගෙන
නාරි බැලුම් හිත වසඟ කලා නුඹ
කාගේ කව්දෝ හිතුවක්කාරීRelated Songs and Tags
Hansa Lathawata (Hithuwakkari) LyricsHansa Lathawata (Hithuwakkari) Lyrics Englishහංස ලතාවට (හිතුවක්කාරී)හංස ලතාවට (හිතුවක්කාරී) ගීතයේ පද පෙළLyrics With TransliterationProfessor SongsProfessor LyricsDulip Mirando ComposerSampath Fernandopulle Lyricist