Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Pubudu Diemantha
  3. Kalaya Ganna Harawa (Kamaththen Lan Wu) Lyrics

Kalaya Ganna Harawa (Kamaththen Lan Wu) Lyrics

by Pubudu Diemantha

“Kamaththen lan wu api denna” (කැමැත්තෙන් ලං වූ අපි දෙන්නා): Kalaya Ganna Harawa (Kamaththen Lan Wu) (කාලය ගන්න හරවා (කැමැත්තෙන් ලං වූ)) lyrics, a Sinhala heartbreak song sung by Pubudu Diemantha, with words by Harshana K Perera and music by Roshen Walisundra, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කාලය ගන්න හරවා (කැමැත්තෙන් ලං වූ) ගී පද, and many know it simply as Kamaththen lan.

Details about the song Kalaya Ganna Harawa (Kamaththen Lan Wu) including singer, lyricist, composer, and view count
SONGKalaya Ganna Harawa (Kamaththen Lan Wu)
SINGERPubudu Diemantha
LYRICISTHarshana K Perera
COMPOSERRoshen Walisundra
CATEGORYHeart Break
VIEWS4
UPDATEDMay 2026

Kalaya Ganna Harawa (Kamaththen Lan Wu) Lyrics Singlish

Kamaththen lan wu api denna
Duketh sathutheth ekatama hitiya
Aswahak ho wedune hithuna
Hugak waradak lesa oba dutuwa
Mathak we wen wu hati denna
Hithannath ba kohomada kiyala
Wenna puluwan hemadema wuna
Adare boruwak oppu kara
(Kalaya ganna harawa penwannam weradi ma
Kawuruth na hari wela seeyata seeyak sada...//)

Karapu preme tharam mage dena hitiya nam
Oya rahase yanne na me wage
Mage punchi waradak nisa
Lengathuyi e gewunu kaale
Mathaka sihiwe ninda yame
Obata katath wadiya keru e pemata pitupawa
Karunawa di weradi pahadala
Oba dun naththe ai samawak eda
(Kalaya ganna harawa penwannam weradi ma
Kawuruth na hari wela seeyata seeyak sada...//)

Mage athin wu weradi asse obath keruwa weradi rahase
Mukuth nokiya hitiye nihandin adare hinda
Kiyanna parak neda hewe indala athi wu mage loke
Adath obamai hetath obamai mata watinne
Karunawa di weradi pahadala
Oba dun naththe ai samawak eda
(Kalaya ganna harawa penwannam weradi ma
Kawuruth na hari wela seeyata seeyak sada...////)

කාලය ගන්න හරවා (කැමැත්තෙන් ලං වූ) ගී පද

කැමැත්තෙන් ලං වූ අපි දෙන්නා
දුකෙත් සතුටේත් එකටම හිටියා
ඇස්වහක් හෝ වැදුනේ හිතුණා
හුඟක් වරදක් ලෙස ඔබ දුටුවා
මතක් වේ වෙන් වූ හැටි දෙන්නා
හිතන්නත් බෑ කොහොමද කියලා
වෙන්න පුළුවන් හැමදේම වුණා
ආදරේ බොරුවක් ඔප්පු කරා
(කාලය ගන්න හරවා පෙන්වන්නම් වැරදි මා
කවුරුත් නෑ හරි වෙලා සීයට සීයක් සදා...//)

කරපු ප්‍රේමේ තරම මාගේ දැන හිටියා නම්
ඔයා රහසේ යන්නේ නෑ මේ වාගේ 
මාගේ පුංචි වරදක් නිසා 
ලෙන්ගතුයි ඒ ගෙවුණු කාලේ 
මතක සිහිවේ නින්ද යාමේ
ඔබට කාටත් වැඩිය කෙරූ ඒ පෙමට පිටුපෑවා
කරුණාව දී වැරදි පහදලා 
ඔබ දුන් නැත්තේ ඇයි සමාවක් එදා
(කාලය ගන්න හරවා පෙන්වන්නම් වැරදි මා
කවුරුත් නෑ හරි වෙලා සීයට සීයක් සදා...//)

මගේ අතින් වූ වැරදි අස්සේ ඔබත් කෙරුවා වැරදි රහසේ
මුකුත් නොකියා හිටියේ නිහඬින් ආදරේ හින්දා
කියන්න පාරක් නේද හෙව්වේ ඉඳලා ඇති වූ මාගේ ලෝකේ
අදත් ඔබමයි හෙටත් ඔබමයි මට වටින්නේ
කරුණාව දී වැරදි පහදලා 
ඔබ දුන් නැත්තේ ඇයි සමාවක් එදා
(කාලය ගන්න හරවා පෙන්වන්නම් වැරදි මා
කවුරුත් නෑ හරි වෙලා සීයට සීයක් සදා...////)

Related Songs and Tags

Kalaya Ganna Harawa (Kamaththen Lan Wu) LyricsKalaya Ganna Harawa (Kamaththen Lan Wu) Lyrics Englishකාලය ගන්න හරවා (කැමැත්තෙන් ලං වූ)කාලය ගන්න හරවා (කැමැත්තෙන් ලං වූ) ගීතයේ පද පෙළLyrics With TransliterationPubudu Diemantha SongsPubudu Diemantha LyricsDiemantha LyricsRoshen Walisundra ComposerHarshana K Perera Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Kalaya Ganna Harawa (Kamaththen Lan Wu)" by Pubudu Diemantha

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38