Yanawaanam Yanna Denna Lyrics
“yanawa nam yanna denna wena kenekta enna denna” (යනවා නම් යන්න දෙන්න වෙන කෙනෙක්ට එන්න දෙන්න): Yanawaanam Yanna Denna (යනවා නම් යන්න දෙන්න) lyrics, a Sinhala baila song sung by Pubudu Hettigodage, with music by Dushyantha Sri, presented here in Sinhala script and Singlish transliteration and also listed under Heart Break. In Sinhala it is යනවා නම් යන්න දෙන්න ගී පද, and many know it simply as yanawa nam.
| SONG | Yanawaanam Yanna Denna |
|---|---|
| SINGER | Pubudu Hettigodage |
| LYRICIST | Pubudu Hettigodage |
| COMPOSER | Dushyantha Sri |
| CATEGORY | Baila, Heart Break |
| VIEWS | 7 |
| UPDATED |
Yanawaanam Yanna Denna Lyrics Singlish
(yanawa nam yanna denna wena kenekta enna denna
duk wennata epa onna athaherapan ekayinma.....//)
but but but kiya kiya hithala mood but mud gahagena indala
palak nahane otharam thewila giya hakurata mokatada handala
(yanawa nam yanna denna wena kenekta enna denna
duk wennata epa onna athaherapan ekayinma.....//)
adare keruwa nam sebewin yawida ae numba da melesin
wasanawa passen ewidin beruwe oyawa led godakin
(yanawa nam yanna denna wena kenekta enna denna
duk wennata epa onna athaherapan ekayinma.....//)
hitiya nam numba ada bandala balanna wena de gen hithala
paare yanne kohomada behala
bonnata weyi waha hodi hadala......
yanawa nam yanna denna......යනවා නම් යන්න දෙන්න ගී පද
(යනවා නම් යන්න දෙන්න වෙන කෙනෙක්ට එන්න දෙන්න
දුක් වෙන්නට එපා ඔන්න අතහැරපං එකෙයින්ම.....//)
බූට් බූට් බූට් කිය කිය හිතලා මූඩ් බූට් මුඩ් ගහගෙන ඉඳලා
පලක් නැහැනේ ඔතරම් තැවිලා ගිය හකුරට මොකටද හඬලා
(යනවා නම් යන්න දෙන්න වෙන කෙනෙක්ට එන්න දෙන්න
දුක් වෙන්නට එපා ඔන්න අතහැරපං එකෙයින්ම.....//)
ආදරේ කෙරුවා නම් සැබැවින් යාවිද ඈ නුඹ දා මෙලෙසින්
වාසනාව පස්සෙන් ඇවිදින් බේරුවේ ඔයාව ලෙඩ ගොඩකින්
(යනවා නම් යන්න දෙන්න වෙන කෙනෙක්ට එන්න දෙන්න
දුක් වෙන්නට එපා ඔන්න අතහැරපං එකෙයින්ම.....//)
හිටියා නම් නුඹ අද බැඳලා බලන්න වෙන දේ ගැන හිතලා
පාරේ යන්නේ කොහොමද බැහැලා
බොන්නට වෙයි වහ හොදි හදලා......
යනවා නම් යන්න දෙන්න......
Related Songs and Tags
Yanawaanam Yanna Denna LyricsYanawaanam Yanna Denna Lyrics Englishයනවා නම් යන්න දෙන්නයනවා නම් යන්න දෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationPubudu Hettigodage SongsPubudu Hettigodage LyricsHettigodage LyricsDushyantha Sri ComposerPubudu Hettigodage Lyricist