Morottu Gammana Suruttu Uramina Lyrics
“Morottu gammana siruttu uramina” (මොරොට්ටු ගම්මන සිරුට්ටු උරමින), Morottu Gammana Suruttu Uramina (මොරොට්ටු ගම්මන සිරුට්ටු උරමින) lyrics: a Sinhala folk song sung by Punyasena Gunasinghe from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මොරොට්ටු ගම්මන සිරුට්ටු උරමින ගී පද.
| SONG | Morottu Gammana Suruttu Uramina |
|---|---|
| SINGER | Punyasena Gunasinghe, Stage Drama Songs |
| CATEGORY | Folk |
| VIEWS | 4 |
| UPDATED |
Morottu Gammana Suruttu Uramina Lyrics Singlish
Morottu gammana siruttu uramina
Thorottu wada dath puran baas mam
Waduweda lankave honda tharamata dannaa
Waduweda lankave...
Baalka reep pa hariyata thiyala
Sivilin thattuwa ketayam karala
Sonda wada sapaneki mam
Me kaale hatiyata
Sonda wada sapaneki mam...
Morottu gammana...
Thekka karuwala kiyathen irala
Angalata noolata boradang gaala
Sadatheki almaari me kaale hatiyata
Sadatheki almaari...
Morottu gammana...
Noolda aeda maadeldha gothala
Waarakanata del passata aedala
Annaw raalekii mam me kaale hatiyala
Annaw raalekii mam...මොරොට්ටු ගම්මන සිරුට්ටු උරමින ගී පද
මොරොට්ටු ගම්මන සිරුට්ටු උරමින
තොරොට්ටු වැඩ දත් පුරන් බාස් මම්
වඩූවැඩ ලංකාවේ හොඳ තරමට දන්නා
වඩුවැඩ ලංකාවේ...//
බාල්ක රීප්ප හරියට තියලා
සිවිලිං තට්ටුව කැටයම් කරලා//
සොඳ වැඩ සපනෙකි මම්
මේ කාලේ හැටියට
සොඳ වැඩ සපනෙකි මම්...
මොරොට්ටු ගම්මන...
තේක්ක කරුවල කියතෙන් ඉරලා
අඟලට නූලට බොරදං ගාලා//
සදතැකි අල්මාරී මේ කාලේ හැටියට
සදතැකි අල්මාරී...
මොරොට්ටු ගම්මන...
නූල්ද ඇද මාදැල්ද ගොතාලා
වාරකනට දැල් පස්සට ඇදලා//
අන්නැව් රාළෙකි මම් මේ කාලේ හැටියල
අන්නැව් රාළෙකි මම්...Related Songs and Tags
Morottu Gammana Suruttu Uramina LyricsMorottu Gammana Suruttu Uramina Lyrics Englishමොරොට්ටු ගම්මන සිරුට්ටු උරමිනමොරොට්ටු ගම්මන සිරුට්ටු උරමින ගීතයේ පද පෙළLyrics With TransliterationPunyasena Gunasinghe SongsPunyasena Gunasinghe LyricsGunasinghe Lyrics