Erabadu Yayata Rahas Kiyanawa Lyrics
“Erabadu yayata rahas kiyanawa rahas kiyanawa” (එරබදු යායට රහස් කියනවා රහස් කියනවා), Erabadu Yayata Rahas Kiyanawa (එරබදු යායට රහස් කියනවා) lyrics: a Sinhala folk song sung by Pushpika Subashini Mullakanda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is එරබදු යායට රහස් කියනවා ගී පද.
| SONG | Erabadu Yayata Rahas Kiyanawa |
|---|---|
| SINGER | Pushpika Subashini Mullakanda |
| CATEGORY | Folk, Nostalgia |
| VIEWS | 1 |
| UPDATED |
Erabadu Yayata Rahas Kiyanawa Lyrics Singlish
Erabadu yayata rahas kiyanawa rahas kiyanawa
Rahas kiyanawa.......
Erabadu yayata rahas kiyanawa
Ranwan ran hiru kirana galanawa
Mal mase avurudu mangalleta
Avurudu kumarita maga sarasenawa........
(Koho koho......//)
Gammedde avurudde mangalle
Suriya mangalle.......
Dorin dorata gama kevum badenakota
Suwandin gama piruna
Turin turata mal pala bara wenakota
Kowul nadin asiri gayuna
Asiri gayuna........
Koho koho......
Wel ipanellata hiru ras wetila
Onchili waram handa asuna
Kadin kada badan naegam yannata
Geyin geyata kiribath iduna
Kiribath iduna.......
Koho koho......එරබදු යායට රහස් කියනවා ගී පද
එරබදු යායට රහස් කියනවා රහස් කියනවා
රහස් කියනවා.......
එරබදු යායට රහස් කියනවා
රන්වන් රන් හිරු කිරණ ගලනවා
මල් මාසේ අවුරුදු මංගල්ලෙට
අවුරුදු කුමරිට මග සැරසෙනවා........
(කොහෝ කොහෝ......//)
ගම්මැද්දේ අවුරුද්දේ මංගල්ලේ
සූරිය මංගල්ලේ.......
දොරින් දොරට ගම කැවුම් බැදෙනකොට
සුවඳින් ගම පිරුණා
තුරින් තුරට මල් පල බර වෙනකොට
කොවුල් නදින් ආසිරි ගැයුණා
ආසිරි ගැයුණා........
කොහෝ කොහෝ......
වෙල් ඉපනැල්ලට හිරු රැස් වැටිලා
ඔංචිලි වාරම් හඬ ඇසුණා
කදින් කද බැදන් නෑගම් යන්නට
ගෙයින් ගෙයට කිරිබත් ඉදුණා
කිරිබත් ඉදුණා.......
කොහෝ කොහෝ......
Related Songs and Tags
Erabadu Yayata Rahas Kiyanawa LyricsErabadu Yayata Rahas Kiyanawa Lyrics Englishඑරබදු යායට රහස් කියනවාඑරබදු යායට රහස් කියනවා ගීතයේ පද පෙළLyrics With TransliterationPushpika Subashini Mullakanda SongsPushpika Subashini Mullakanda Lyrics