Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Pyramids
  3. Api Wenas Lyrics

Api Wenas

අපි වෙනස් ගී පද

උදේ ඉඳන් රේඩියෙ මං සින්දු අහ අහා    
මැටි පූසෝ වගේ අඬ අඬ නැති ආදරේ පතා 
හින්දි කොරියා මලයාලම් ශෝස් බල බලා 
ඉන්න එවුන් නිසා යන්නේ රට පස්සටම තමා 

ලෝකේ අනික් අයට වඩා සුපිරි ඉතිහාසෙලු අපිට තියෙන්නේ 
තාම සුද්දා හදපු රේල් පාරේ තමයි අපේ ට්‍රේන් දුවන්නේ 
අපේ වැඩකාරයෝ ඔක්කොම ටික පිටරටවල work කරන්නේ 
මේ අනික් අයට වඩා අපි වෙනස් 
ඒ වෙනසට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ  

පොඩි පොඩි දේ දැනගෙන ලොකුවට කෑගහලා 
පෙළපත කුල status එක රකින්නෙ බැහැලා 
සල්ලි තියෙන එකා දිහා බලන්නෙ වැඳලා 
එහෙම එවුන් නිසා යන්නේ රට පස්සටම තමා 

මහත බතල ගෑණු ළමයි leggings අඳිනවා 
එව්වා පිටරට වල වෙන මිනිස්සු යටට අඳිනවා 
දකින දකින හැම මගුලම කරන්න යනවා 
අනුන් යටට අඳින එව්වා අපේ එවුන් උඩට අඳිනවා

ලෝකේ අනික් අයට වඩා....

අලුත් දෙයක් කරන විටදි රටේ ඉඩක් නෑ 
බොරුවට ඇති සෝබනේට සැපේ නිමක් නෑ 
හොඳ හොඳ ග්‍රහයෝ හිටියත් අපිට සෙතක් නෑ 
හරි විදිහට හිතුවෝතින් ගොඩ යන්නට බැරි කමකුත් නෑ

ලෝකේ අනික් අයට වඩා....
(අපි ඉගෙන ගන්න ඕනේ)../// 

Api Wenas Lyrics Singlish

Ude indan rediye man sindu aha aha
Mati puso wage anda anda nathi adare pata
Hindi Koriya Malayalam shows bala bala
Inna evun nisa yanne rata passatama tama

Loke anik ayata wada supiri itihaselu apita thiyenne
Tama sudda hadapu rel pare tamai ape train duwanne
Ape wedakarayo okkoma tika pitaratawala work karanne
Me anik ayata wada api wenas
E wenasata garu karanna igena ganna one

Podi podi de danagena loku wata kaegahala
Pelapatha kula status eka rakinne behala
Salli thiyena eka diha balanne vendala
Ehema evun nisa yanne rata passatama tama

Mahata bathala genu lamai leggings andinawa
Evva pitarata wala wena minissu yata andinawa
Dakina dakina hama magulama karanna yanawa
Anun yata andina evva ape evun uda andinawa

Loke anik ayata wada....

Aluth deyak karana witadi rate idak na
Boruwata athi sobaneta sape nimak na
Hoda hoda grahayo hitiyaath apita sethak na
Hari widihata hithuwothin goda yannata bari kamakuth na

Loke anik ayata wada....
(Api igena ganna one)..///

Api Wenas (අපි වෙනස්) is a Sinhala song sung by Pyramids. This page presents the Api Wenas lyrics in Sinhala script (අපි වෙනස් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Api Wenas including singer, lyricist, composer, and view count
SONGApi Wenas
SINGERPyramids
CATEGORYInspirational
VIEWS2
UPDATEDMay 2026

Performances of Api Wenas

Cover versions, live performances, and reality-show contestant performances of “Api Wenas” on YouTube.

Reality Show Performances · 1

▶
Reality Showඅපි වෙනස් අපේ හඬ වෙනස් | Official Trailer | The Voice Teens Sri Lankaඅපේ හඬ වෙනස්

Cover Versions · 1

▶
Coverඅම්මට තාත්තට දැනෙන්න ආදරේයි කියමුද? | api wenas - අපි වෙනස්API WENAS - අපි වෙනස්

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Api Wenas LyricsApi Wenas Lyrics Englishඅපි වෙනස්අපි වෙනස් ගීතයේ පද පෙළLyrics With TransliterationPyramids SongsPyramids Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Api Wenas" by Pyramids

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    141
  • Mandaram Handawe LyricsNimesh Chamika
    69
  • Mathakai LyricsDhilaksha Perera
    62
  • Hathara Kendare LyricsShihan Mihiranga
    56
  • Athaharala LyricsAshan Fernando
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    47
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    45
  • Mahasona LyricsRandika Fernando
    44
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    44
  • Bambara Nade LyricsBachi Susan
    43