Song Details: Singer & Composer Information
Appachchi Lyrics in Sinhala (අප්පච්චි ගී පද) and English by Ranaga Priyashantha, written by Rajangane Hamuduruwo and composed by Sandaruwan Jayasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Appachchi
✍️ LYRICIST
👁️ VIEWS
2

Appachchi Lyrics

Punchi sandiye mage atha allan avidapu hati thawa mata mathakai
Mata bari dawase umbe atha wenuwata dunne me heramiti yai
Dan umba maha loku ilandariyek e gena mata hari sathutuyi
Mage puthe man wedihita niwase thani wun umbe appachchi......

Ude hawa theruwan sihi kara kara illannema numbe sathutai
Ammath nathida numba haduwe man noka nobi duk windalai
Hitha uthuran daru senehasa hinda man ihiluwa duk bohomai
Matath wada e gena dannene nam puthe umbe oya hithamai......

Miyadenna pera dekagannata umba hithe hadissiya ematai
Miyadin yannata puluwan nam eya ma labana budhu niwanai
Thenin thena witi duk winda winda man gewa a kalaya iwarai
Awasanedi mata niwahana wune sarana wedihiti niwasai.....

Punchi sandiye.....

අප්පච්චි ගී පද

පුංචි සන්දියේ මගේ අත අල්ලන් ඇවිදපු හැටි තව මට මතකයි
මට බැරි දවසේ උඹේ අත වෙනුවට දුන්නේ මේ හැරමිටියයි
දැන් උඹ මහ ලොකු ඉලන්දාරියෙක් ඒ ගැන මට හරි සතුටුයි
මගේ පුතේ මං වැඩිහිට නිවසේ තනි වුණ උඹේ අප්පච්චි......

උදේ හවා තෙරුවන් සිහි කර කර ඉල්ලන්නේම නුඹේ සතුටයි
අම්මත් නැතිදා නුඹ හැදුවේ මං නොකා නොබී දුක් විඳලයි
හිත උතුරන දරු සෙනෙහස හින්දා මං ඉහිලුව දුක් බොහෝමයි
මටත් වඩා ඒ ගැන දන්නේ නම් පුතේ උඹේ ඔය හිතමයි......

මියැදෙන්නට පෙර දැකගන්නට උඹ හිතේ හදිස්සිය එමටයි
මියැදින් යන්නට පුළුවන් නම් එය මා ලබනා බුදු නිවනයි
තැනින් තැන විටී දුක් විඳ විඳ මං ගෙවා ආ කාලය ඉවරයි
අවසානේදී මට නිවහන වූයේ සරණ වැඩිහිටි නිවසයි.....

පුංචි සන්දියේ.....

Frequently Asked Questions

Who sang Appachchi?

Ranaga Priyashantha performed Appachchi. Ranaga Priyashantha is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Appachchi lyrics?

The lyrics for Appachchi were written by Rajangane Hamuduruwo. Rajangane Hamuduruwo is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Appachchi?

Sandaruwan Jayasinghe composed the music for Appachchi. Sandaruwan Jayasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Appachchi complete lyrics?

You can find the complete Appachchi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Appachchi?

Appachchi has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අප්පච්චි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අප්පච්චි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Appachchi LyricsAppachchi Song LyricsAppachchi Lyrics Englishඅප්පච්චි Lyricsඅප්පච්චි ගීතයේ පද පෙළLyrics With TransliterationRanaga Priyashantha SongsRanaga Priyashantha LyricsPriyashantha LyricsPriyashantha Song LyricsSandaruwan Jayasinghe ComposerRajangane Hamuduruwo Lyricist
Comments & Discussion

Share your thoughts about "Appachchi" or discuss the lyrics with other music lovers.

Loading comments...