Hari Hurathal Lyrics
“Hari hurathal mage sithe hengum meweela” (හරි හුරතල් මගේ සිතේ හැඟුම් මැවීලා), Hari Hurathal (හරි හුරතල්) lyrics: a Sinhala love song sung by Randika Rochana, with words by Dilan Gamage and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හරි හුරතල් ගී පද.
| SONG | Hari Hurathal |
|---|---|
| SINGER | Randika Rochana |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Hari Hurathal Lyrics Singlish
(Hari hurathal mage sithe hengum meweela
Balan inna bea oya diha
Oya neth dige henguman mewi
Mage hithe oya lang wela.......//)
(Dutuwama obe muhun hinahila ma ha
Sondurui mage jeewithe……//)
Sasarema pathuwe obai
Obe daetha aragannatai......
Hari hurathal.......
(Newatheela ma gawa dawateela ma ha
Keewe oyai adare.....//)
Sasarema pathuwe obai
Obe daetha aragannatai......
Hari hurathal.......//හරි හුරතල් ගී පද
(හරි හුරතල් මගේ සිතේ හැඟුම් මැවීලා
බලන් ඉන්න බෑ ඔයා දිහා
ඔය නෙත් දිගේ හැඟුමන් මැවී
මගේ හිතේ ඔයා ළං වෙලා.......//)
(දුටුවාම ඔබේ මුහුණ හිනැහීලා මා හා
සොඳුරුයි මගේ ජීවිතේ……//)
සසරේම පැතුවේ ඔබයි
ඔබේ දෑත අරගන්නටයි......
හරි හුරතල්.......
(නැවතීලා මා ගාව දැවටීලා මා හා
කීවේ ඔයයි ආදරේ.....//)
සසරේම පැතුවේ ඔබයි
ඔබේ දෑත අරගන්නටයි......
හරි හුරතල්.......//
Performances of Hari Hurathal
Cover versions, live performances, and reality-show contestant performances of “Hari Hurathal” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hari Hurathal LyricsHari Hurathal Lyrics Englishහරි හුරතල්හරි හුරතල් ගීතයේ පද පෙළLyrics With TransliterationRandika Rochana SongsRandika Rochana LyricsRochana LyricsPriyantha Navalage ComposerDilan Gamage Lyricist



