Aganthuka Kirilliyak Lyrics
“Aagantuka kirilliyak situm sandalle” (ආගන්තුක කිරිල්ලියක් සිතුම් සඳැල්ලේ), Aganthuka Kirilliyak (ආගන්තුක කිරිල්ලියක්) lyrics: a Sinhala love song sung by Ranil Jeewantha, with music by Madhawa Hewawasam, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Aagantuka kirilliyak, and in Sinhala it is ආගන්තුක කිරිල්ලියක් ගී පද.
| SONG | Aganthuka Kirilliyak |
|---|---|
| SINGER | Ranil Jeewantha |
| LYRICIST | Ranil Jeewantha |
| COMPOSER | Madhawa Hewawasam |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Aganthuka Kirilliyak Lyrics Singlish
Aagantuka kirilliyak situm sandalle
Unmaththaka velaa wage hengum igille
Maa santhaka ekama hithath aran asille
Mal peththaka suwaya gene nethu nelavilele......
Sudu gela sarasala ran kendakin
Sihiniga sangavalaa sudu selakin
Mage karagannata dinayaka hugak aadarayen
Ahankaari numba enathuru man bala hidinnam......
Sithak niwana sandawathak langa randi kap suwak
Walak gahena kammulak langa thiya haduwak
Ape kiya punchi kadellaka radena heenekin
Ahankaari numba enathuru man bala hidinnam......
Aagantuka kirilliyak......ආගන්තුක කිරිල්ලියක් ගී පද
ආගන්තුක කිරිල්ලියක් සිතුම් සඳැල්ලේ
උන්මත්තක වෙලා වගේ හැඟුම් ඉගිල්ලේ
මා සන්තක එකම හිතත් අරන් ඇසිල්ලේ
මල් පෙත්තක සුවය ගෙනේ නෙතු නැළවිලේලේ......
සුදු ගෙල සරසාලා රන් කෙන්දකින්
සිහිනිඟ සඟවාලා සුදු සේලකින්
මගේ කරගන්නට දිනයක හුඟක් ආදරයෙන්
අහංකාරි නුඹ එනතුරු මං බලා හිඳින්නම්......
සිතක් නිවන සඳවතක් ළඟ රැඳි කප් සුවක්
වලක් ගැහෙන කම්මුලක් ළඟ තියා හාදුවක්
අපේ කියා පුංචි කැදැල්ලක රැදෙන හීනෙකින්
අහංකාරි නුඹ එනතුරු මං බලා හිඳින්නම්......
ආගන්තුක කිරිල්ලියක්......
Performances of Aganthuka Kirilliyak
Cover versions, live performances, and reality-show contestant performances of “Aganthuka Kirilliyak” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aganthuka Kirilliyak LyricsAganthuka Kirilliyak Lyrics Englishආගන්තුක කිරිල්ලියක්ආගන්තුක කිරිල්ලියක් ගීතයේ පද පෙළLyrics With TransliterationRanil Jeewantha SongsRanil Jeewantha LyricsJeewantha LyricsMadhawa Hewawasam ComposerRanil Jeewantha Lyricist

