Perada Wagemai Lyrics by Ranjan Illangesinghe
Perada Wagemai (පෙරදා වගේමයි) is a Sinhala song sung by Ranjan Illangesinghe. The lyrics were written by Uvindu Gayashan, and the music is composed by Lassana Jayasekara. This page presents the Perada Wagemai lyrics in Sinhala script (පෙරදා වගේමයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Perada Wagemai |
|---|---|
| SINGER | Ranjan Illangesinghe |
| LYRICIST | Uvindu Gayashan |
| COMPOSER | Lassana Jayasekara |
| VIEWS | 1 |
| UPDATED |
Perada Wagemai Lyrics
Perada vagemai oba sithe innava
Pem kala taram me hita oya dannava
Oba nathi lovak mata nam situnema nae
Handuvata mage aes thava ridunema nae
Handuvata mage aes......
Unnath mage langa oba hinahila
Sita kohe ho durakin thibuni yavela
Seka kale nae oya mage jeevithe nisa
Amathak vuna mata nam ma pava
Amathak vuna mata.........
Mata hora thava ayek oba sanasala
Sita konin ohu hatath ida venvela
Ridavanna bae oya thava adare nisa
Nathivi giya mata nam ma pava
Nathivi giya mata nam........
Perada vagemai.......පෙරදා වගේමයි ගී පද
පෙරදා වගේමයි ඔබ සිතේ ඉන්නවා
පෙම් කළ තරම් මේ හිත ඔයා දන්නවා
ඔබ නැති ලොවක් මට නම් සිතුණේම නෑ
හැඬුවට මගේ ඇස් තව රිදුණේම නෑ
හැඬුවට මගේ ඇස්......
උන්නත් මගේ ළඟ ඔබ හිනැහිලා
සිත කොහේ හෝ දුරකින් තිබුණි යාවෙලා
සැක කළේ නෑ ඔයා මගේ ජීවිතේ නිසා
අමතක වුණා මට නම් මා පවා
අමතක වුණා මට.........
මට හොරා තව අයෙක් ඔබ සනසලා
සිත කොනින් ඔහු හටත් ඉඩ වෙන්වෙලා
රිදවන්න බෑ ඔයා තව ආදරේ නිසා
නැතිවී ගියා මට නම් මා පවා
නැතිවී ගියා මට නම්........
පෙරදා වගේමයි.......
Related Songs and Tags
Perada Wagemai LyricsPerada Wagemai Lyrics Englishපෙරදා වගේමයිපෙරදා වගේමයි ගීතයේ පද පෙළLyrics With TransliterationRanjan Illangesinghe SongsRanjan Illangesinghe LyricsIllangesinghe LyricsLassana Jayasekara ComposerUvindu Gayashan Lyricist