Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists

Lyrics-LK.com is Sri Lanka's largest Sinhala song lyrics archive with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Ranjan Ramanayake
  3. Ran Samanala Joduwa Wage Lyrics

Ran Samanala Joduwa Wage Lyrics (රන් සමනල ජෝඩුව වාගේ) by Ranjan Ramanayake

Ran Samanala Joduwa Wage Lyrics

Ran samanal joduwa wage
Api denna me mal pare
Pasal giya kale hite nedda oyage
Ada aiddo me taniyama yanne
Man enathuru neddho inne...

Muna kethai kiyala oyage
Boruwata mama kiyapu welawe
Taraha wela yanna giya
Dan sathiyak gewila giya
Adawath ai hina nowenne
Hetin passe niwadu kale...

Wenadata udayama mai gaha addara
Maga bala bala oba innawa enathuru ma
Dan oya kipila pare yanu balala
Wedanawa hite pirenne
Ayeth na vihilu karanne...

Ran samanal joduwa...

Sellama lellama wenbawa nodenai
Me wage lamayo mama nam vihilu kale
Ai ashokamala oya wage kopawila
Ikmanatama wayasata yai ne
Nedda oya me bawa denne...

Ran samanal joduwa...

රන් සමනල ජෝඩුව වාගේ ගී පද

රන් සමනල ජෝඩුව වාගේ
අපි දෙන්නා මේ මල් පාරේ
පාසල් ගිය කාලෙ හිතේ නැද්ද ඔයාගේ
අද ඇයිදෝ මේ තනියම යන්නේ
මං එනතුරු නැද්දෝ ඉන්නේ...

මූන කැතයි කියලා ඔයාගේ
බොරුවට මම කියපු වෙලාවේ
තරහා වෙලා යන්න ගියා
දැන් සතියක් ගෙවිලා ගියා
අදවත් ඇයි හිනා නොවෙන්නේ
හෙටින් පස්සේ නිවාඩු කාලේ...

වෙනදට උදයම මැයි ගහ අද්දර
මග බල බල ඔබ ඉන්නවා එනතුරු මා
දැන් ඔයා කිපීලා පාරේ යනු බලාලා
වේදනාව හිතේ පිරෙන්නේ
ආයෙත් නෑ විහිළු කරන්නේ...

රන් සමනල ජෝඩුව...

සෙල්ලම ලෙල්ලම වෙනබව නොදැනයි
මේ වගෙ ළමයො මම නම් විහිළු කලේ
ඇයි අශෝකමාලා ඔය වාගේ කෝපවීලා
ඉක්මනටම වයසට යයි නේ
නැත්ද  ඔයා මේ බව දන්නේ...

රන් සමනල ජෝඩුව...

Ran Samanala Joduwa Wage (රන් සමනල ජෝඩුව වාගේ) is a Sinhala song sung by Ranjan Ramanayake. This page presents the Ran Samanala Joduwa Wage lyrics in Sinhala script (රන් සමනල ජෝඩුව වාගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Ran Samanala Joduwa Wage including singer, lyricist, composer, and view count
SONGRan Samanala Joduwa Wage
SINGERRanjan Ramanayake
CATEGORYLove Songs, Nostalgia
VIEWS59
UPDATEDMay 2026

Performances of Ran Samanala Joduwa Wage

Cover versions, live performances, and reality-show contestant performances of “Ran Samanala Joduwa Wage” on YouTube.

Live Performances · 2

▶
LiveRan Samanala Joduwa Wage - රන් සමනල ජෝඩුව වාගේ | Ranjan Ramanayake | Unlimited Live In KadawathaMusic W
▶
LiveRan Samanala Joduwa Wage | රන් සමනල ජෝඩුව වාගේ | Ranjan Ramanayake | Dope Sindu LiveDope Sindu

Cover Versions · 12

▶
Coverරන් සමනල ජෝඩුව වාගේ Ran Samanala Joduwa Wage 𝐑𝐚𝐧𝐣𝐚𝐧 𝐑𝐚𝐦𝐚𝐧𝐚𝐲𝐚𝐤𝐞 with saharaflash PiliyandalaVISHMI VIDEO TEAM
▶
CoverRan Samanala Joduwa Wage (රන් සමනල ජෝඩුව වාගේ) - Ranjan Ramanyake | All Write සමඟ ප්‍රසංග වේදිකාවේසංගීත පිස්සා
▶
CoverRan Samanala Joduwa Wage | රන් සමනල ජෝඩුව වාගේ | Ranjan Ramanayake අපෙ ලොකු අයියගෙ නම්බරේNumbare - නම්බරේ
▶
CoverRan Samanala Joduwa Wage_Ranjan Ramanayake-Ranja |රන් සමනල ජෝඩුව වාගේ -රන්ජන් රාමනායකSindu srilanka
▶
Coverරන් සමනල ජෝඩුව වාගේ ran samanala joduwa wage dj remixCR BUS VIDEO OFFICIAL
▶
CoverRan Samanala Joduwa Wage / රන් සමනල ජෝඩුව වාගේSathsara Music
▶
CoverRanjan Ramanayaka රන් සමනල ජෝඩුව වාගෙRageeth Nishantha
▶
CoverRan Samanala Joduwa Wage | 𝐑𝐚𝐧𝐣𝐚𝐧 𝐑𝐚𝐦𝐚𝐧𝐚𝐲𝐚𝐤𝐞 (රන්ජන් රාමනායක)| 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 | 𝐈𝐝𝐞𝐚 𝐅𝐮𝐧 𝐍𝐢𝐠𝐡𝐭 𝐌𝐚𝐡𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐚BBTV
▶
Coverරන් සමනල ජෝඩුව වාගේ ‍ Deep Folk Kuthu x Bass House Remix 2026 | Sinhala Dance RemixBeatZ of Lanka Remix
▶
CoverRan Samanala Joduwa Wage EDM Version | රන් සමනල ජෝඩුව වාගේ | Ranjan Ramanayake | AI EDM CoverTN Audio Music
▶
Coverරන් සමනල ජෝඩුව වාගේ Ran Samanala Joduwa Wage 𝐑𝐚𝐧𝐣𝐚𝐧 𝐑𝐚𝐦𝐚𝐧𝐚𝐲𝐚𝐤𝐞 with saharaflash PiliyandalaVISHMI TV
▶
Coverරන් සමනල ජෝඩුව වාගේ | ran samanala joduwa wage ( Rock cover ) R R EHYTHM EDMKenu Beats Ai

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Ran Samanala Joduwa Wage LyricsRan Samanala Joduwa Wage Lyrics Englishරන් සමනල ජෝඩුව වාගේරන් සමනල ජෝඩුව වාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationRanjan Ramanayake SongsRanjan Ramanayake LyricsRamanayake Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Ran Samanala Joduwa Wage" by Ranjan Ramanayake

Song Video

Popular Songs This Week

  • Mathakai LyricsDhilaksha Perera
    159
  • Mandaram Handawe LyricsNimesh Chamika
    107
  • Araliya Landata LyricsNanda Malani
    101
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    79
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    74
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    67
  • Obai Ramya Sanda Kirana LyricsNanda Malani
    58
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    55
  • Mahasona LyricsRandika Fernando
    53
  • Yadamin Benda LyricsNanda Malani
    51