Pemwanthiye Lyrics
“Pemwantiye adaren lang wela” (පෙම්වන්තියේ ආදරෙන් ළං වෙලා): Pemwanthiye (පෙම්වන්තියේ) lyrics, a Sinhala heartbreak song sung by Ranjith Thilakarathna, with words by Menik Jayasinghe and music by Lassana Jayasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෙම්වන්තියේ ගී පද, and many know it simply as Pemwantiye adaren.
| SONG | Pemwanthiye |
|---|---|
| SINGER | Ranjith Thilakarathna |
| LYRICIST | Menik Jayasinghe |
| COMPOSER | Lassana Jayasekara |
| CATEGORY | Heart Break |
| VIEWS | 22 |
| UPDATED |
Pemwanthiye Lyrics Singlish
Pemwantiye adaren lang wela
Unnu kaale sihina manmath wela
Unuhume randila unne
Maa pathuwe obama nisa
(Nethu kandulu binduwaka welila
Oba mawa herada gihilla...//)
Iki gasa handanawa adare nisa....
Api pem keruwe semada langin inna nam
Aeida me kandulu hemadama aes deka daran
Uruma kara dunna duka papuwatama hira karan
Man innam hitin raththaran
Nethu kandulu binduwaka welila
Oba mawa herada gihilla
Iki gasa handanawa adare nisa....
Oya mage wechcha kaalaye maathakaya aran
Pathuwa adaraya oba thaniwama aragena gihilla
Aaye sansaare oba langa hindan adaren
Man innam hitin raththaran.....
Pemwantiye.....පෙම්වන්තියේ ගී පද
පෙම්වන්තියේ ආදරෙන් ළං වෙලා
උන්නු කාලේ සිහින මන්මත් වෙලා
උණුහුමේ රැඳිලා උන්නේ
මා පැතුවේ ඔබම නිසා
(නෙතු කඳුළු බිඳුවක වෙලීලා
ඔබ මාව හැරදා ගිහිල්ලා...//)
ඉකි ගසා හඬනවා ආදරේ නිසා....
අපි පෙම් කෙරුවේ සැමදා ළඟින් ඉන්න නම්
ඇයිද මේ කඳුළු හැමදාම ඇස් දෙක දරන්
උරුම කර දුන්න දුක පපුවටම හිර කරන්
මං ඉන්නම් හිතින් රත්තරන්
නෙතු කඳුළු බිඳුවක වෙලීලා
ඔබ මාව හැරදා ගිහිල්ලා
ඉකි ගසා හඬනවා ආදරේ නිසා....
ඔයා මගේ වෙච්ච කාලයෙම මතකය අරන්
පැතුව ආදරය ඔබ තනිවම අරගෙන ගිහින්
ආයේ සංසාරේ ඔබ ළඟ හිඳන් ආදරෙන්
මං ඉන්නම් හිතින් රත්තරන්.....
පෙම්වන්තියේ.....
Performances of Pemwanthiye
Cover versions, live performances, and reality-show contestant performances of “Pemwanthiye” on YouTube.
Cover Versions · 6
▶CoverPemwanthiye ma | පෙම්වන්තියේ මා | Shashi RulzzMalshan Live Show HQ
▶CoverPemwanthiye Maaa. - පෙම්වන්තියේ මා...Lassana Sindu ලස්සන සිංදු
▶CoverLasantha Silva - (පෙම්වන්තියේ) PemwanthiyeLasantha Silva
▶CoverMage -(පෙම්වන්තියෙ මාගේ) | Cover by Malindu chathuranga | New sinhalaMusic studio
▶CoverPemwanthiye (පෙම්වන්තියේ)Acoustic Heart 787
▶CoverPemwanthiye | Ma | පෙම්වන්තියේ | මාSri Pathum
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pemwanthiye LyricsPemwanthiye Lyrics Englishපෙම්වන්තියේපෙම්වන්තියේ ගීතයේ පද පෙළLyrics With TransliterationRanjith Thilakarathna SongsRanjith Thilakarathna LyricsThilakarathna LyricsLassana Jayasekara ComposerMenik Jayasinghe Lyricist