Pem Heene Lyrics by Ranjuna ThenuwaraRuchira Kurulugama
Pem Heene (පෙම් හීනේ) is a Sinhala song sung by Ranjuna Thenuwara and Ruchira Kurulugama. The lyrics were written by Chathuranga Thenuwara, and the music is composed by Chathuranga Ranadaththa. This page presents the Pem Heene lyrics in Sinhala script (පෙම් හීනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pem Heene |
|---|---|
| SINGER | Ranjuna Thenuwara, Ruchira Kurulugama |
| LYRICIST | Chathuranga Thenuwara |
| COMPOSER | Chathuranga Ranadaththa |
| VIEWS | 6 |
| UPDATED |
Pem Heene Lyrics
Pem heene pem heene mata dun oya pem heene
Binda daala kohe hanguwaado oya dunnu heene.......
Sandak weela maayaawi mage ninda binda
Rayak gaane unnu henguman paawi giya
Methek kal noa henguman
Hithe thaniya winda eth obe hina maane
Kohedo giya.......
Pem heene.......
Oya dunnu heene.......
Edaa daetha alla obe suwada winda
Hithe unnu hinda mulu raa pura
Eth obe hinawan hade heenanangwa
Kawada kohe ho nathi wi giya
Mage heene kohedo nathiwi giya........
Pem heene.......
Oya dunnu heene.......
Yalith sanda uda wi rayak pemina ewi
Obe sihina maane nethu piyawila
Yalith obe no ewi asuth nidimaraawi
Mage heena loke andure thiya
Oya dunnu heene nodutu nisa.......
Pem heene.......//
Oya dunnu heene.......පෙම් හීනේ ගී පද
පෙම් හීනේ පෙම් හීනේ මට දුන් ඔය පෙම් හීනේ
බිඳ දාලා කොහේ හැංගුවාදෝ ඔයා දුන්නු හීනේ.......
සඳක් වීලා මායාවී මගේ නින්ද බින්දා
රැයක් ගානේ උන්නු හැඟුමන් පාවී ගියා
මෙතෙක් කල් නොආ හැඟුමන්
හිතේ තනිය වින්දා ඒත් ඔබේ හිනා මානේ
කොහේදෝ ගියා.......
පෙම් හීනේ.......
ඔයා දුන්නු හීනේ.......
එදා දෑත අල්ලා ඔබේ සුවඳ වින්දා
හිතේ උන්නු හින්දා මුළු රෑ පුරා
ඒත් ඔබේ හිනාවන් හදේ හීන නංවා
කවදා කොහේ හෝ නැති වී ගියා
මගේ හීනේ කොහේදෝ නැතිවී ගියා........
පෙම් හීනේ.......
ඔයා දුන්නු හීනේ.......
යළිත් සඳ උදා වී රැයක් පැමිණ ඒවි
ඔබේ සිහින මානේ නෙතු පියවිලා
යළිත් ඔබ නොඒවී ඇසුත් නිදිමරාවී
මගේ හීන ලෝකේ අඳුරේ තියා
ඔයා දුන්නු හීනේ නොදුටු නිසා.......
පෙම් හීනේ.......//
ඔයා දුන්නු හීනේ.......
Performances of Pem Heene
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Heene” on YouTube.
Live Performances · 2
Cover Versions · 8
▶CoverPem heena + Gum Nade (පෙම් හීන + ගුම් නාදේ) | Cover MashupCYNTH
▶CoverSway Dancers - Pem Heena | පෙම් හීනSway Dancers
▶Cover03 වන කොටස පෙම් හීන සිංහල නවකතාවYasho
▶CoverPem Heena - පෙම් හීන | Maheshika LakmaliHiru Star
▶CoverPem Heena ( පෙම් හීන මල් පිපෙන මාවතේ ) | Kavindya Adikari | New Sinhala Song| 07/21Nishan Jayasinghe
▶CoverPem heen mal pipena (පෙම් හීන මල් පිපෙනා මාවතේ)| Kavindya Adikari|Dance CoverFAIRINA
▶CoverPem heene (පෙම් හීනේ) ft. V.M.S Boy | by T&V ProductionT&V Legends
▶CoverKavindya Adikari - Pem heena | කාවින්ද්‍යා අධිකාරි - පෙම් හීනMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Heene LyricsPem Heene Lyrics Englishපෙම් හීනේපෙම් හීනේ ගීතයේ පද පෙළLyrics With TransliterationRanjuna Thenuwara SongsRanjuna Thenuwara LyricsThenuwara LyricsChathuranga Ranadaththa ComposerChathuranga Thenuwara Lyricist

