Dawatee Mage Daathe
Song Details: Singer & Composer Information
Dawatee Mage Daathe Lyrics in Sinhala (දැවටී මගේ දෑතේ ගී පද) and English by Ransri Jyawardana. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Dawatee Mage Daathe
🎤 SINGER
👁️ VIEWS
0
Dawatee Mage Daathe Lyrics
Dewati mage daethey mata aaderai kiya
Paewasu e wadane ma mulaa kalaa
Mage mulu hada pathulen ma obata pem kalaa
Oba ma haeradaa giyaa yali noena waga kiya......
Thurule naelavi ki kola bas edaa
Thawamath mata sihiwe handami lowata horaa
Obagen lada senehe mata maha meraki edaa
Oba naethi mage lowe aeta ghanandura pirilaa.....
Dewati mage........
Sithuwe nae ma oba mehema karai kiya
Kisivita nae sithuwe ma haera yiyi kiya
Oba paethu e loke ma langa nomae kiya
Mulu lowa mage dihaa aetaengila digu karalaa......
Dewati mage........
දැවටී මගේ දෑතේ ගී පද
දැවටී මගේ දෑතේ මට ආදරෙයි කියා
පැවසූ ඒ වදනේ මා මුලා කළා
මගේ මුළු හද පතුලෙන් මා ඔබට පෙම් කළා
ඔබ මා හැරදා ගියා යළි නොඑන වග කියා......
තුරුලේ නැළවි කී කෝල බස් එදා
තවමත් මට සිහිවේ හඬමි ලොවට හොරා
ඔබගෙන් ලද සෙනෙහේ මට මහ මෙරකි එදා
ඔබ නැති මගේ ලොවේ ඇත ඝනඳුර පිරිලා.....
දැවටී මගේ........
සිතුවේ නෑ මා ඔබ මෙහෙම කරයි කියා
කිසිවිට නෑ සිතුවේ මා හැර යියි කියා
ඔබ පැතු එ් ලෝකේ මා ළඟ නොමැත කියා
මුළු ලොව මගේ දිහා අතැඟිලා දිගු කරලා......
දැවටී මගේ........
Frequently Asked Questions
Who sang Dawatee Mage Daathe?
Ransri Jyawardana performed Dawatee Mage Daathe. Ransri Jyawardana is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Dawatee Mage Daathe complete lyrics?
You can find the complete Dawatee Mage Daathe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Dawatee Mage Daathe?
Dawatee Mage Daathe has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ දැවටී මගේ දෑතේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ දැවටී මගේ දෑතේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Dawatee Mage Daathe LyricsDawatee Mage Daathe Song LyricsDawatee Mage Daathe Lyrics Englishදැවටී මගේ දෑතේ Lyricsදැවටී මගේ දෑතේ ගීතයේ පද පෙළLyrics With TransliterationRansri Jyawardana SongsRansri Jyawardana LyricsJyawardana LyricsJyawardana Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Dawatee Mage Daathe" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views