Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Ranuka Perera
  3. Katha Karana Nethu Lyrics

Katha Karana Nethu Lyrics by Ranuka Perera

Katha Karana Nethu (කතා කරන නෙතු) is a Sinhala song sung by Ranuka Perera. This page presents the Katha Karana Nethu lyrics in Sinhala script (කතා කරන නෙතු ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Katha Karana Nethu including singer, lyricist, composer, and view count
SONGKatha Karana Nethu
SINGERRanuka Perera
LYRICISTRanuka Perera
COMPOSERRanuka Perera
VIEWS2
UPDATEDMay 2026

Katha Karana Nethu Lyrics

Katha karana nethu dalvagena unna
Nethi vu de mata labuna se danuna
Durin sitiyath supurudu bava hauguna
Kisiwak nokiya thanikara yanna giya.......

Sidu vu hamade heenyak vage
Perada rae dutu heenyak vage
Daknata aasai thunthis paya pura
Hadavatha kaelabu heenyak vage
Perada rae dutu heenyak vage
Daknata aasai me mulu sasara pura.......

Surathal hinava manasin mudanu bae
Kola katha baha amathak karanu bae
Oba lassanai e gena vagak nae
Hari adarei mata kiyagannata bae......

Sidu vu hama de........

Thurulu vuna ae ma vetha adaren
Hadavatha naevathuna se danuna ae saenin
Mumunanu bae eka vadanak daen ithin
Hithanna bae hitha oba langa thamai........

Sidu vu hama de........///

කතා කරන නෙතු ගී පද

කතා කරන නෙතු දල්වාගෙන උන්නා
නැති වූ දේ මට ලැබුණා සේ දැනුනා
දුරින් සිටියත් සුපුරුදු බව හැඟුනා
කිසිවක් නොකියා තනිකර යන්න ගියා.......

සිදු වූ හැමදේ හීනයක් වගේ 
පෙරදා රෑ දුටු හීනයක් වගේ 
දක්නට ආසයි තුන්තිස් පැය පුරා
හදවත කැළඹු හීනයක් වගේ 
පෙරදා රෑ දුටු හීනයක් වගේ 
දක්නට ආසයි මේ මුළු සසර පුරා.......

සුරතල් හිනාව මනසින් මුදනු බෑ 
කෝල කතා බහ අමතක කරනු බෑ 
ඔබ ලස්සනයි ඒ ගැන වගක් නෑ
හරි ආදරෙයි මට කියාගන්නට බෑ......

සිදු වූ හැම දේ........

තුරුළු වුණා ඈ මා වෙත ආදරෙන්
හදවත නැවතුණා සේ දැනුණා ඒ සැණින්
මුමුණනු බෑ එක වදනක් දැන් ඉතින්
හිතන්න බෑ හිත ඔබ ළඟ තමයි........

සිදු වූ හැම දේ........///

Related Songs and Tags

Katha Karana Nethu LyricsKatha Karana Nethu Lyrics Englishකතා කරන නෙතුකතා කරන නෙතු ගීතයේ පද පෙළLyrics With TransliterationRanuka Perera SongsRanuka Perera LyricsPerera LyricsRanuka Perera ComposerRanuka Perera Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Katha Karana Nethu" by Ranuka Perera

Song Video

Popular Songs This Week

  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    110
  • Hanga Gal Lene LyricsHR Jothipala
    81
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    50
  • Chanchalai LyricsChethana Sankalani
    45
  • Mandaram Handawe LyricsNimesh Chamika
    44
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    40
  • Chuttak Chuttak LyricsYohani
    37
  • Seetha LyricsAdithya Weliwatta
    36
  • Bambara Nade LyricsBachi Susan
    34
  • Thakkita Tharikita LyricsEddie Jayamanne
    33