Mathaka Vitharak Lyrics
“Mathaka vitharak mage langa thiyena” (මතක විතරක් මගේ ළඟ තියෙනා), Mathaka Vitharak (මතක විතරක්) lyrics: a Sinhala heartbreak song sung by Rasanga De Silva, with words by Lakshman Nayanakantha and music by Suneth Kelum, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මතක විතරක් ගී පද.
| SONG | Mathaka Vitharak |
|---|---|
| SINGER | Rasanga De Silva |
| LYRICIST | Lakshman Nayanakantha |
| COMPOSER | Suneth Kelum |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Mathaka Vitharak Lyrics Singlish
Mathaka vitharak mage langa thiyena
Duraka giyada thaniwa nethu dakina
Ekama heenaya yali dakinnata mage nethu handuwa
Warin wara thewuna...
Jeevithe nuhuru nupurudu thanikamak welila
Gevi yana me davas athare obe ruwa mewuna
Yalith unusum nowana paputhura ridum di nagana
Susum keneheli handata sawana
(Purudu wi thibuna...//)
Mathaka vitharak mage...
Adare siyum ridumak vindawana mage hitha davana
Thaba mahamera paradawana duka mage hitha matthe
Oya hinahune kelesakada yali kiya ma sewwa
Hithe para yali mathakaya
(Ridum gena awa...)//
Mathaka vitharak mage...මතක විතරක් ගී පද
මතක විතරක් මගේ ළඟ තියෙනා
දුරක ගියදා තනිව නෙතු දකිනා
එකම හීනය යළි දකින්නට මගේ නෙතු හැඬුවා
වරින් වර තැවුණා...
ජීවිතේ නුහුරු නුපුරුදු තනිකමක වෙලිලා
ගෙවී යන මේ දවස් අතරේ ඔබේ රුව මැවුණා
යළිත් උණුසුම් නොවන පපුතුර රිදුම් දී නගනා
සුසුම් කෙනෙහෙලි හඬට සවන
(පුරුදු වී තිබුණා...//)
මතක විතරක් මගේ...
ආදරේ සියුම් රිදුමක් විඳවනා මගේ හිත දවනා
තබා මහමෙර පරදවන දුක මගේ හිත මත්තේ
ඔයා හිනැහුණේ කෙලෙසකද යළි කියා මා සෙව්වා
හිතේ පාරා යළිත් මතකය
(රිදුම් ගෙන ආවා...)//
මතක විතරක් මගේ...
Performances of Mathaka Vitharak
Cover versions, live performances, and reality-show contestant performances of “Mathaka Vitharak” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathaka Vitharak LyricsMathaka Vitharak Lyrics Englishමතක විතරක්මතක විතරක් ගීතයේ පද පෙළLyrics With TransliterationRasanga De Silva SongsRasanga De Silva LyricsSuneth Kelum ComposerLakshman Nayanakantha Lyricist
