Nawa Sanda Nam Lyrics
“Lowa dasatin negena peeda kandulu matin” (ලොව දසතින් නැගෙන පීඩා කඳුළු මතින්), Nawa Sanda Nam (නව සඳ නම්) lyrics: a Sinhala folk song sung by Rashmi Sangeetha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Lowa dasatin, and in Sinhala it is නව සඳ නම් ගී පද.
| SONG | Nawa Sanda Nam |
|---|---|
| SINGER | Rashmi Sangeetha |
| CATEGORY | Folk, Nature |
| VIEWS | 6 |
| UPDATED |
Nawa Sanda Nam Lyrics Singlish
Lowa dasatin negena peeda kandulu matin
Duk dominasa nathi bari jeewanaya medin
Elambe wasanthaya bak maha asiri sirin
Sudu parewiyo paminayi hela derana udin......
Nawa sanda nam nawa bhaga sandamai
Nawa bhaga sanda nam bak maha sandamai
Bak mangulata mula sanda wendumai
Nawa awurudu siriye rasa windumai......//
Awuruddhata nawa sanda naramba
Pani rahakin thola kata pongawa
Iren handen basa awurudu kumariya
Agahas kiribath pisumata enawa.....
Nawa sanda nam......
Aluth andum anda hada wadawa
Nawum walang lipa gini molawa
Palamu kotasa kula dewiyan pudatai
Kenath anuwa wada allanupinisai.......
Hiru wimanin nawa awurudu enawa
Sanda wimanin nawa awurudu enawa......//නව සඳ නම් ගී පද
ලොව දසතින් නැගෙන පීඩා කඳුළු මතින්
දුක් දොමිනස් නැති බැරි ජීවනය මැදින්
එළැඹේ වසන්තය බක් මහා අසිරි සිරින්
සුදු පරෙවියෝ පැමිණෙයි හෙළ දෙරණ උඩින්......
නව සඳ නම් නව භග සඳමයි
නව භග සඳ නම් බක් මහා සඳමයි
බක් මඟුලට මුල සඳ වැඳුමයි
නව අවුරුදු සිරියේ රස විඳුමයි......//
අවුරුද්දට නව සඳ නරඹා
පැණි රහකින් තොල කට පොඟවා
ඉරෙන් හඳෙන් බැස අවුරුදු කුමරිය
අගහස් කිරිබත පිසුමට එනවා.....
නව සඳ නම්......
අළුත් ඇඳුම් ඇඳ හැඩ වඩවා
නැවුම් වළං ලිප ගිනි මොළවා
පළමු කොටස කුල දෙවියන් පුදටයි
කැනැත් අනුව වැඩ අල්ලනු පිණිසයි.......
හිරු විමනින් නව අවුරුදු එනවා
සඳ විමනින් නව අවුරුදු එනවා......//
Performances of Nawa Sanda Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Nawa Sanda Nam” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nawa Sanda Nam LyricsNawa Sanda Nam Lyrics Englishනව සඳ නම්නව සඳ නම් ගීතයේ පද පෙළLyrics With TransliterationRashmi Sangeetha SongsRashmi Sangeetha LyricsSangeetha Lyrics
