Wen Wenna Lyrics by Rasika Chandana
Wen Wenna (වෙන් වෙන්න) is a Sinhala song sung by Rasika Chandana. The lyrics were written by Iroshan Wijesinghe, and the music is composed by Prageeth Perera. This page presents the Wen Wenna lyrics in Sinhala script (වෙන් වෙන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wen Wenna |
|---|---|
| SINGER | Rasika Chandana |
| LYRICIST | Iroshan Wijesinghe |
| COMPOSER | Prageeth Perera |
| VIEWS | 10 |
| UPDATED |
Wen Wenna Lyrics
Adare wedi nisa himi dukath wedi wela
Nuba magen wen wela yali noena dura giya
Pitupawe ai me wage madivado adare
Karumayada ma dannenae nae
(Wen wenna hithuwata mata duka thiya
Hemadama mama innawa maga bala.....//)
Paliganna kala warada dannae mema
Riddanna ai mehema mata wenwela
Adare wetahunu dineka yali oya
Hakinam soya enna nawathath mema
Pitupawe ai me wage madivado adare
Karumayada ma dannenae nae
(Wen wenna hithuwata mata duka thiya
Hemadama mama innawa maga bala.....//)
Ma thurule hemadama hitiyaath oya
Hitha thibune ohu gawa mage neth wasa
Obe nil nuwan walata ma rawatila
Duk vindinawa thawa ma thaniwela
Pitupawe ai me wage madivado adare
Karumayada ma dannenae nae....
Adare wedi nisa.....වෙන් වෙන්න ගී පද
ආදරේ වැඩි නිසා හිමි දුකත් වැඩි වෙලා
නුඹ මගෙන් වෙන් වෙලා යළි නොඑන දුර ගියා
පිටුපෑවේ ඇයි මේ වගේ මදිවදෝ ආදරේ
කරුමයද මා දන්නේ නෑ
(වෙන් වෙන්න හිතුවාට මට දුක තියා
හැමදාම මම ඉන්නවා මග බලා.....//)
පළිගන්න කළ වරද දන්නෑ මෙමා
රිද්දන්න ඇයි මෙහෙම මට වෙන්වෙලා
ආදරේ වැටහුණු දිනෙක යළි ඔයා
හැකිනම් සොයා එන්න නැවතත් මෙමා
පිටුපෑවේ ඇයි මේ වගේ මදිවදෝ ආදරේ
කරුමයද මා දන්නේ නෑ
(වෙන් වෙන්න හිතුවාට මට දුක තියා
හැමදාම මම ඉන්නවා මග බලා.....//)
මා තුරුලේ හැමදාම හිටියත් ඔයා
හිත තිබුණේ ඔහු ගාව මගේ නෙත් වසා
ඔබේ නිල් නුවන් වලට මා රැවටිලා
දුක් විඳිනවා තවම මා තනිවෙලා
පිටුපෑවේ ඇයි මේ වගේ මදිවදෝ ආදරේ
කරුමයද මා දන්නේ නෑ....
ආදරේ වැඩි නිසා.....
Performances of Wen Wenna
Cover versions, live performances, and reality-show contestant performances of “Wen Wenna” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverWen wennnam වෙන් වෙන්නනම් seejith akurassage songමහියා
▶CoverALLWRITE 2024 I SHALINDA FERNANDO(ශලින්ද ප්‍රනාන්දූ) I WEN WENNA NAM ME LESIN I වෙන් වෙන්න නම්Fusion Entertainment
▶CoverWen Wenna Ba - Tharindu-A, Lasan - www.Music.lkMusic.lk
▶Coverවෙන් වෙන්න.... Wen Wenna Thibunanam - Ashan Fernando music videoNaughty TV
▶Coverවෙන්වෙන්නනම් -Wen Wenna Nam Shalinda Fernando (All Right 2022 )Music Video Team Seeduwa - MVT
▶CoverWen Wenna Nam - Shalinda FernandoMusic.lk
▶Coverවෙන් වෙන්නවදෝ ලංවූයේ | wen wennawado lan uye..| hikkaduwa shiny | akila gihanVISHMI VIDEO TEAM
▶CoverWen Wenna Beri Tharam - Chillie (Thilanka) Audio - www.Music.lkMusic.lk
▶CoverAsanga Priyamantha Wen Wenna Dan lagai(වෙන් වෙන්න දැන් ලඟයි අසංක පියමන්ත පීරිස්) Flash BackPS Creation
▶CoverWen wenna Ashan fernandoSL song lyrics
▶CoverWen Wenna Puluwannam|වෙන් වෙන්න පුළුවන්නම්-Damith AsankaGayan max TV
▶CoverWen Wenna Dan | වෙන්වෙන්නන දැන් ලගයි-Asanka Priyamantha Peiris | අසංක ප්‍රියමන්ත පිරිස්Hodama Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wen Wenna LyricsWen Wenna Lyrics Englishවෙන් වෙන්නවෙන් වෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationRasika Chandana SongsRasika Chandana LyricsChandana LyricsPrageeth Perera ComposerIroshan Wijesinghe Lyricist
