Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Ravindra Ranasinghe
  3. Mal Suwanda Lyrics

Mal Suwanda Lyrics (මල් සුවඳ) by Ravindra Ranasinghe

Mal Suwanda Lyrics

Mal suwada sibimin oba dun lensuwe
Mama sihina ahulami sayanaye kansiye....//

Tharu neth wasa oba mage lamede wethirena mohothe
Mama raja kenek vemi obe sihilal prema raja dahane
Hemathena penenne obe priya muhunai
Nirathuru asenne obe mudu vadanai.....

Mal suwada sibimin....

Lathavul liha sitha sandun suwadin sarasana sonduri
Pana athithura api veli imu me seetha pem sihine....
Hemathena penenne obe priya muhunai
Nirathuru asenne obe mudu vadanai.....

Mal suwada sibimin....//

මල් සුවඳ ගී පද

මල් සුවඳ සිඹිමින් ඔබ දුන් ලේන්සුවේ
මම සිහින අහුලමි සයනයේ කාන්සියේ....//

තරු නෙත් වසා ඔබ මගේ ළමැදේ වැතිරෙනා මොහොතේ
මම රජ කෙනෙක් වෙමි ඔබේ සිහිලැල් ප්‍රේම රජ දහනේ
හැමතැන පෙනෙන්නේ ඔබේ ප්‍රිය මුහුණයි
නිරතුරු ඇසෙන්නේ ඔබේ මුදු වදනයි.....

මල් සුවඳ සිඹිමින්....

ලතැවුල් ලිහා සිත සඳුන් සුවඳින් සරසනා සොඳුරි
පණ ඇතිතුරා අපි වෙලී ඉමු මේ සීත පෙම් සිහිනේ....
හැමතැන පෙනෙන්නේ ඔබේ ප්‍රිය මුහුණයි
නිරතුරු ඇසෙන්නේ ඔබේ මුදු වදනයි.....

මල් සුවඳ සිඹිමින්....//

Mal Suwanda (මල් සුවඳ) is a Sinhala song sung by Ravindra Ranasinghe. The lyrics were written by Ananda Hewaranhidage, and the music is composed by Rohana Dharmakeerthi. This page presents the Mal Suwanda lyrics in Sinhala script (මල් සුවඳ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Mal Suwanda including singer, lyricist, composer, and view count
SONGMal Suwanda
SINGERRavindra Ranasinghe
LYRICISTAnanda Hewaranhidage
COMPOSERRohana Dharmakeerthi
CATEGORYLove Songs
VIEWS8
UPDATEDMay 2026

Performances of Mal Suwanda

Cover versions, live performances, and reality-show contestant performances of “Mal Suwanda” on YouTube.

Live Performances · 1

▶
LiveSuwandai Mal Suwanda Se (සුවඳයි මල් සුවඳ සේ) - Kasun Kalhara and Sashika Nisansala LiveKnights

Cover Versions · 11

▶
Coverමල් සුවඳ දිගේ ඇහැළ මහේ පුන්සඳ පානේඅක්කුං මල්ලි AKKUM malli
▶
CoverSuwandai Mal Suwanda Se (සුවඳයි මල් සුවඳ සේ) - Kasun Kalhara and Sashika NisansalaSuresh Maliyadde
▶
CoverSapumal Suwada Wage - Ajith Muthukumarana (සපුමල් සුවඳ වගේ - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶
CoverKopi Mal Suwanda කොපි මල් සුවඳ Asanka PriyamanthaSRI Sindu
▶
CoverMal Suwanda Dige - මල් සුවඳ දිගේ | HR JothipalaKO Music 🎧
▶
CoverSuwandai Mal Suwanda Se || (සුවඳයි මල් සුවඳ සේ) || Kasun Kalhara and Sashika Nisansalaeminent productions
▶
CoverPichcha Mal Suwada - Indika Prasad (පිච්ච මල් සුවඳ - ඉන්දික ප්‍රසාද්)SL SOUND HACK
▶
Coverසුවඳයි මල් සුවඳ සේ | අමන්ද්‍යා උත්පලි | Suwandai Mal Suwanda Se | Amandya UthpaliePolkichcha - පොල්කිච්චා
▶
CoverSuwadai Mal (සුවඳයි මල් ) - සමන්ත පෙරේරා සහ ඉන්ද්‍රචාපා බුලත්සිංහල|ඇසල කළුවර ටෙලි නිර්මාණය ඇසුරිනිSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶
CoverSapumal Suwanda Wage ( සපුමල් සුවඳ වගේ ) | Denuwan kaushaka | Sinhala Cover Song 2022Sathsara Videography
▶
CoverMal Suwanda Galana මල් සුවඳ ගලන සැන්දෑවේ | H.R Jothipalaranhen සංගීත තෝතැන්න

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Mal Suwanda LyricsMal Suwanda Lyrics Englishමල් සුවඳමල් සුවඳ ගීතයේ පද පෙළLyrics With TransliterationRavindra Ranasinghe SongsRavindra Ranasinghe LyricsRanasinghe LyricsRohana Dharmakeerthi ComposerAnanda Hewaranhidage Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Mal Suwanda" by Ravindra Ranasinghe

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    222
  • Mathakai LyricsDhilaksha Perera
    166
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    104
  • Piyamanne LyricsJayaSri
    93
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    80
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    73
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    59
  • Hathara Kendare LyricsShihan Mihiranga
    47