Oba Dunnu Wedana Lyrics
“Oba dunna vedana uhulanna beri vela” (ඔබ දුන්නු වේදනා උහුලන්න බැරි වෙලා), Oba Dunnu Wedana (ඔබ දුන්නු වේදනා) lyrics: a Sinhala heartbreak song sung by Ravindu Nadeeshan, with words by Harshana Maduranga and music by Sithum Abhishek, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ දුන්නු වේදනා ගී පද, and many know it simply as Oba dunna.
| SONG | Oba Dunnu Wedana |
|---|---|
| SINGER | Ravindu Nadeeshan |
| LYRICIST | Harshana Maduranga |
| COMPOSER | Sithum Abhishek |
| CATEGORY | Heart Break |
| VIEWS | 5 |
| UPDATED |
Oba Dunnu Wedana Lyrics Singlish
Oba dunna vedana uhulanna beri vela
Himi nowana bawa danada mata lan wune oya...
Mata ahimi numba gawa sihinayaki mama tama
Obe wenna mathu daka baluwa mama hemadama
Oba dunna vedana uhulanna beri vela
Himi nowana bawa danada mata lan wune oya...
Ahasak taram sithe pathum purawa tiya
Herada giya oya wenathak bala
(Oba dunna vedana uhulanna beri vela
Himi nowana bawa danada mata lan wune oya...)ඔබ දුන්නු වේදනා ගී පද
ඔබ දුන්නු වේදනා උහුලන්න බැරි වෙලා
හිමි නොවන බව දැනද මට ළං වුණේ ඔයා...//
මට අහිමි නුඹ ගාව සිහිනයකි මම තාම
ඔබේ වෙන්න මතු දාක බැලුවා මම හැමදාම
ඔබ දුන්නු වේදනා උහුලන්න බැරි වෙලා
හිමි නොවන බව දැනද මට ළං වුණේ ඔයා...
අහසක් තරම් සිතේ පැතුම් පුරවා තියා
හැරදා ගියා ඔයා වෙනතක් බලා
(ඔබ දුන්නු වේදනා උහුලන්න බැරි වෙලා
හිමි නොවන බව දැනද මට ළං වුණේ ඔයා...//)Performances of Oba Dunnu Wedana
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Dunnu Wedana” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Dunnu Wedana LyricsOba Dunnu Wedana Lyrics Englishඔබ දුන්නු වේදනාඔබ දුන්නු වේදනා ගීතයේ පද පෙළLyrics With TransliterationRavindu Nadeeshan SongsRavindu Nadeeshan LyricsNadeeshan LyricsSithum Abhishek ComposerHarshana Maduranga Lyricist

