Sithuwili Patali

Song Details: Singer & Composer Information
Sithuwili Patali Lyrics in Sinhala (සිතුවිලි පැටලී ගී පද) and English by Richie Weerakoon, written by Yasith Kalana and composed by Vinod Melpitiya. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sithuwili Patali
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
3

Sithuwili Patali Lyrics

Sithuwili petalee ridawai kandulali dewathee handawai
Paethuman boda wee sasalee maa
Hada oba enathuru manga balai.....

Kurule saengawi hindina dinaye
Paluwa durana thanikama nae pera daenila
Obe langa maa raeduna sihinaya boda wee
Thanikama duruwee andurata lengathu wee maa......

Sithuwili petalee.......

Sasalee hada maa ridenaa iwasa obawama paethuwa
Mathakaya nae daen wenweela
Pathamee oba diwurala sanda nae me ahase
Dhilena thani tharuwai obage maa.......

Sithuwili petalee.......

සිතුවිලි පැටලී ගී පද

සිතුවිලි පැටලී රිදවයි කඳුලැලි දැවටී හඬවයි
පැතුමන් බොඳ වී සසැලී මා 
හද ඔබ එනතුරු මඟ බලයි.....

කුරුලේ සැඟවී හිඳිනා දිනයේ 
පාළුව දුරනා තනිකම නෑ පෙර දැනිලා
ඔබේ ළඟ මා රැඳුනා සිහිනය බොඳ වී
තනිකම දුරුවී අඳුරට ලෙන්ගතු වී මා......

සිතුවිලි පැටලී.......

සසැලී හද මා රිදෙනා ඉවසා ඔබවම පැතුවා
මතකය නෑ දැන් වෙන් වීලා
පතමී ඔබ දිවුරාලා සඳ නැති මේ අහසේ
දිලෙනා තනි තරුවයි ඔබගේ මා.......

සිතුවිලි පැටලී.......

Frequently Asked Questions

Who sang Sithuwili Patali?

Richie Weerakoon performed Sithuwili Patali. Richie Weerakoon is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Sithuwili Patali lyrics?

The lyrics for Sithuwili Patali were written by Yasith Kalana. Yasith Kalana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Sithuwili Patali?

Vinod Melpitiya composed the music for Sithuwili Patali. Vinod Melpitiya is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Sithuwili Patali complete lyrics?

You can find the complete Sithuwili Patali lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sithuwili Patali?

Sithuwili Patali has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සිතුවිලි පැටලී ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සිතුවිලි පැටලී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sithuwili Patali LyricsSithuwili Patali Song LyricsSithuwili Patali Lyrics Englishසිතුවිලි පැටලී Lyricsසිතුවිලි පැටලී ගීතයේ පද පෙළLyrics With TransliterationRichie Weerakoon SongsRichie Weerakoon LyricsWeerakoon LyricsWeerakoon Song LyricsVinod Melpitiya ComposerYasith Kalana Lyricist
Comments & Discussion

Share your thoughts about "Sithuwili Patali" or discuss the lyrics with other music lovers.

Loading comments...