Susuman Mage Lyrics
“Susuman mage navata dama” (සුසුමන් මගේ නවතා දමා): Susuman Mage (සුසුමන් මගේ) lyrics, a Sinhala love song sung by Ridma Sri and Tharusha Chilan Galahitiya, with words and music by Ridma Sri, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුසුමන් මගේ ගී පද.
| SONG | Susuman Mage |
|---|---|
| SINGER | Ridma Sri, Tharusha Chilan Galahitiya |
| LYRICIST | Ridma Sri |
| COMPOSER | Ridma Sri |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Susuman Mage Lyrics Singlish
Susuman mage navata dama
Oba yannepa herada ma
Sihine mage suwadai hade
Sipagath obe daese
(Sangavi hidimi rahase......//)
Dewati weli turule mage
Sitiye numbai sewanella se
Denuwan piya desawan wasa
Sitiyath numbai penune
(Numbage hadai asune.......//)
Dehade pirunu karana
Masithe pathum yaawela
Labanna oben aayachana
(Hidinnam turule ma sada......//)
Miyena thura numba langin sada
Mage adare dennnam
(Danena thura innam.....//)
Susuman mage.......සුසුමන් මගේ ගී පද
සුසුමන් මගේ නවතා දමා
ඔබ යන්නෙපා හැරදා මා
සිහිනේ මගේ සුවඳයි හදේ
සිපගත් ඔබේ දෑසේ
(සැඟවී හිඳිමි රහසේ......//)
දැවටී වෙලී තුරුලේ මගේ
සිටියේ නුඹයි සෙවණැල්ල සේ
දෙනුවන් පියා දෙසවන් වසා
සිටියත් නුඹයි පෙනුනේ
(නුඹගේ හඬයි ඇසුණේ.......//)
දෙහදේ පිරුණු කාරණා
මසිතේ පැතුම් යාවෙලා
ලබන්න ඔබෙන් ආයාචනා
(හිඳින්නම් තුරුලේ මා සදා......//)
මියෙනා තුරා නුඹ ළඟින් සදා
මගේ ආදරේ දෙන්නම්
(දැනෙනා තුරා ඉන්නම්.....//)
සුසුමන් මගේ.......
Performances of Susuman Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Susuman Mage” on YouTube.
Cover Versions · 5
▶CoverSusuman Mage - Tharusha Galahitiya ft Ridma Sri - www.Music.lkMusic.lk
▶CoverSusuman Mage I සුසුමන් මගේRV Entertainment
▶CoverSusuman Mage - Tharusha GalahitiyaRV Entertainment
▶CoverSUSUMAN MAGE/THARUSHA CHILAN GALAHITIYA.VIDEO-SAMANTHA JAYALATHSamantha Jayalath
▶CoverSusuman Mage | Artist : Tharindu Hemantha | Various MusicNadun Prabath Ariyathilaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Susuman Mage LyricsSusuman Mage Lyrics Englishසුසුමන් මගේසුසුමන් මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationRidma Sri SongsRidma Sri LyricsSri LyricsRidma Sri ComposerRidma Sri Lyricist