Magemai Oya Lyrics
“Magemai oyaa mage kiyalaa mulu lowama mage numbamai” (මගෙමයි ඔයා මගේ කියලා මුළු ලොවම මගේ නුඹමයි): Magemai Oya (මගෙමයි ඔයා) lyrics, a Sinhala love song sung by Rishi Hatharasingha, with words by Sathsara Kasun Pathirana and music by Amith Guru, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගෙමයි ඔයා ගී පද.
| SONG | Magemai Oya |
|---|---|
| SINGER | Rishi Hatharasingha |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Amith Guru |
| CATEGORY | Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Magemai Oya Lyrics Singlish
Magemai oyaa mage kiyalaa mulu lowama mage numbamai
Oba wage naethe lowe kawuruth mata aadare dunne
(Mage hitha gahe gahe oya ruwama mawe
Hitha langama hidi oba nam.....//)
Magemai oyaa.....
Me hitha daenena senehe nae thaw kawuruth danne
Api apage wenawa nam thaw kalak iwasannam
Ena bhaweth apage nam haemada obage wennam.....
Magemai oyaa......මගෙමයි ඔයා ගී පද
මගෙමයි ඔයා මගේ කියලා මුළු ලොවම මගේ නුඹමයි
ඔබ වගේ නැතේ ලොවේ කව්රුත් මට ආදරේ දුන්නේ
(මගේ හිත ගැහේ ගැහේ ඔය රුවම මැවේ
හිත ළඟම හිඳි ඔබ නම්.....//)
මගෙමයි ඔයා.....
මේ හිත දැනෙනා සෙනෙහේ නෑ තව කව්රුත් දන්නේ
අපි අපගේ වෙනවා නම් තව කලක් ඉවසන්නම්
එන භවෙත් අපගේ නම් හැමදා ඔබගේ වෙන්නම්.....
මගෙමයි ඔයා......
Performances of Magemai Oya
Cover versions, live performances, and reality-show contestant performances of “Magemai Oya” on YouTube.
Cover Versions · 6
▶CoverSANUKA - Magemai Oya (මගෙමයි ඔයා) | Pre-Shoot VideoSANUKA
▶CoverMagemai Oya - Rishi Hatharasingha [www.hirutv.lk]Hiru Life Music
▶CoverMagemai Oya (මගෙමයි ඔයා) @SANUKAWindy Goonatillake
▶CoverMagemai Oya - Rishi Hatharasingha [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverHeart To Heart | Magemai Oya (මගෙමයි ඔයා) | Love Quotes | adara suwandaadara suwada
▶CoverSANUKA - MAGEMAI OYA (මගෙමයි ඔයා) NEW SONGSASINDU SONG LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Magemai Oya LyricsMagemai Oya Lyrics Englishමගෙමයි ඔයාමගෙමයි ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationRishi Hatharasingha SongsRishi Hatharasingha LyricsHatharasingha LyricsAmith Guru ComposerSathsara Kasun Pathirana Lyricist