Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Rohan Jayawardena
  3. Budu Saminde Lyrics

Budu Saminde Lyrics by Rohan Jayawardena

Budu Saminde (බුදු සමිඳේ) is a Sinhala song sung by Rohan Jayawardena. This page presents the Budu Saminde lyrics in Sinhala script (බුදු සමිඳේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Budu Saminde including singer, lyricist, composer, and view count
SONGBudu Saminde
SINGERRohan Jayawardena
VIEWS10
UPDATEDMay 2026

Budu Saminde Lyrics

Budusaminde sivdevinde
Pin eti nuwanak denne
Hela derane janaya hata
Mudita sisilak denne
Karuna vesi vassanne

Hela bodu urumaya rakina
Mudu sit hathu pibidila
Un sit suwapath karawa
Yahamaga sihiganwanne
Karuna vesi vassanne

Vijayindutat pera derane
Siv goth rajayu ayuruth
Siv helaye siv helayan
Vividhawa bath kala ayuruth
Owunata pahadadenne

Boduwannath pera helayan
Me bima visuwaye nethido
Boduwanwu pasu kaleth
Helayan deviyo dakko
Ekagei owunta wendo

බුදු සමිඳේ ගී පද

බුදුසමිඳේ සිව්දෙවිඳේ  
පින් ඇති නුවණක් දෙන්නේ 
හෙළ දෙරණේ ජනයා හට 
මුදිතා සිසිලක් දෙන්නේ
කරුණා වැසි වස්සන්නේ

හෙළ බොදු උරුමය රකිනා
මුදු සිත් හතු පිබිදීලා
උන් සිත් සුවපත් කරවා
යහමග සිහිගන්වන්නේ
කරුණා වැසි වස්සන්නේ

විජයිඳුටත් පෙර දෙරණේ 
සිව් ගොත් රජයූ අයුරුත් 
සිව් හෙලයේ සිව් හෙලයන්
විවිධව බත් කල අයුරුත් 
ඔවුනට පහදාදෙන්නේ 

බොදුවන්නත් පෙර හෙළයන් 
මේ බිම විසුවේ නැතිදෝ
බොදුවන්වූ පසු කාලෙත් 
 හෙළයන් දෙවියෝ දැක්කෝ
එකගෙයි ඔවුන්ට වැන්දෝ

Performances of Budu Saminde

Cover versions, live performances, and reality-show contestant performances of “Budu Saminde” on YouTube.

Cover Versions · 12

▶
CoverGilem Obe Guna Mude - W D Amaradeva - ගිලෙම් ඔබේ ගුණ මූදේW. D. Amaradeva Official
▶
Coverපිංවන්තියේ මගේ 2 | Budu Saminde (බුදු සමිඳේ) - Mariyan Production | මැරියං Productionමැරියං Productions
▶
Coverතිලෝ අග බුදු සමිඳේ Thilo Aga Budu Saminde Ajith Band With Town Boys Waurukannala වැව්රකන්නලKawadi Pisso
▶
Coverබුදු සමිඳේ Budu Saminde Amila Denuwan / Thushani Veenadhipathi / Chintha NilaniSusanda TV සුසඳ TV
▶
Coverතිලෝ අග බුදු සමිඳේ Thilo aga budu saminde සිහලේ කොට්ටගොඩ අජිත් බෑන්ඩ් Kottagoda Sinhale Ajith BandKawadi Pisso
▶
Coverලොව්තුරු බුදු සමිඳේ/ලස්සන බුදු ගුණ ගීතයක්/A beautiful Buddhist Devotional Song/Lowthuru Budu SamindeEntertaino_Zingify9
▶
Coverදෙව්න්දර කාවාඩි නම් ඉතින් පිස්සුවක් තමයි Dondra 2025 තිලෝ අග බුදු සමිඳේ Thilo Aga Budu SamindeKawadi Pisso
▶
CoverKawadi 2025 Beliatta | Thilo Aga Budusaminde Kawadi | තිලෝ අග බුදු සමිඳේ කාවාඩි |Ajith band BeliattaSHANA
▶
Coverතිලොවග බුදු සමිඳේ Thilowaga Budu Saminde | කුඩා කුසුම් බැති ගී සරණිය | 2023B/Kuda Kusum Balika Maha Vidiyalaya
▶
Coverකාවාඩි වල අනිවාර්යයෙන් ඇහෙන සිංදු තිලෝ අග බුදු සමිඳේ.... හක්මන ෆ්‍රෙන්ඩ්ස් Thilo aga budu samindeKawadi Pisso
▶
CoverBudu Samide | බුදු සමිඳේ | Official Musical Video Kashyapa DevindaGIMA (ගිමා)
▶
CoverGilem Obe Guna Mude | ගිලෙම් ඔබේ ගුණ මූදේ | 2026 Cover Version | Sinhala AI RemixCeylon Sound

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Budu Saminde LyricsBudu Saminde Lyrics Englishබුදු සමිඳේබුදු සමිඳේ ගීතයේ පද පෙළLyrics With TransliterationRohan Jayawardena SongsRohan Jayawardena LyricsJayawardena Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Budu Saminde" by Rohan Jayawardena

Song Video

Popular Songs This Week

  • Nihanda Kalpana Lowaka Thaniwela LyricsEdward Jayakody
    316
  • Wadi Sugande LyricsNanda Malani
    2
  • Man Innam Geetha Sansaaree LyricsHR Jothipala
    2
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    2
  • Sanda Pini Diye LyricsChandralekha Perera
    2
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    2
  • Ata Sakilla Vage LyricsFreddy Silva
    2
  • Sihina Genena LyricsClarence Wijewardena
    2
  • Mage Unuhuma Nathi Wela LyricsIndika Prasad
    2
  • Daraganna Bari LyricsAcid
    1