Erabadu Kakulu Lyrics
“Rath pehayen pipi erabadu kakulu” (රත් පැහැයෙන් පිපි එරබදු කැකුළු), Erabadu Kakulu (එරබදු කැකුළු) lyrics: a Sinhala folk song sung by Rohan Nethsinghe and Vageesha Ransimali, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is එරබදු කැකුළු ගී පද, and many know it simply as Rath pehayen.
| SONG | Erabadu Kakulu |
|---|---|
| SINGER | Rohan Nethsinghe, Vageesha Ransimali |
| CATEGORY | Folk |
| VIEWS | 7 |
| UPDATED |
Erabadu Kakulu Lyrics Singlish
Rath pehayen pipi erabadu kakulu
Athu aga hinda katada me mukulu
Pawasaa awurudu asiriya lakalu
(Pututayi ingi kare erabadu kakulu......//)
Manamath wasdandu rawen noma bandu
Kawuruda amathanney mat kowulindu
Kawum kokis genahin nava awurudu
Pututa kiyayi giyein mat kowulindu........
Muthu wan aswanu suwada aedi eyai
Kawurun wenuwen bissata aave
Putu gatha wadawanu risiye
Ran batha satutin bissata aave......
Mihiriya sarasana mal piyadille
Kata thanunido ran onchille
Sihikaramin bak maha mangalle
(Putu wenuwen saraseyi onchille......///)එරබදු කැකුළු ගී පද
රත් පැහැයෙන් පිපි එරබදු කැකුළු
අතු අග හිඳ කාටද මේ මුකුළු
පවසා අවුරුදු අසිරිය ලකළු
(පුතුටයි ඉඟි කරේ එරබදු කැකුළු......//)
මනමත් වස්දඬු රාවෙන් නොම බඳු
කවුරුද අමතන්නේ මත් කොවුලිඳු
කැවුම් කොකිස් ගෙනහින් නව අවුරුදු
පුතුට කියයි ගීයෙන් මත් කොවුලිඳු........
මුතු වන් අස්වනු සුවඳ ඇදී එයි
කවුරුන් වෙනුවෙන් බිස්සට ආවේ
පුතු ගත වඩවනු රිසියේ
රන් බැත සතුටින් බිස්සට ආවේ......
මිහිරිය සරසන මල් පියදිල්ලේ
කාට තැනුණිදෝ රන් ඔන්චිල්ලේ
සිහිකරමින් බක් මහා මංගල්ලේ
(පුතු වෙනුවෙන් සැරසෙයි ඔන්චිල්ලේ......///)
Performances of Erabadu Kakulu
Cover versions, live performances, and reality-show contestant performances of “Erabadu Kakulu” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Erabadu Kakulu LyricsErabadu Kakulu Lyrics Englishඑරබදු කැකුළුඑරබදු කැකුළු ගීතයේ පද පෙළLyrics With TransliterationRohan Nethsinghe SongsRohan Nethsinghe LyricsNethsinghe Lyrics
