Lassana Lanka Lyrics
by Roma Anthany
“Lassana Lanka lassana Lanka” (ලස්සන ලංකා ලස්සන ලංකා): Lassana Lanka (ලස්සන ලංකා) lyrics, a Sinhala patriotic song sung by Roma Anthany, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ලස්සන ලංකා ගී පද.
| SONG | Lassana Lanka |
|---|---|
| SINGER | Roma Anthany |
| CATEGORY | Patriotic |
| VIEWS | 27 |
| UPDATED |
Lassana Lanka Lyrics Singlish
Lassana Lanka lassana Lanka
Siriya vadana siriya vena lassana Lanka
Lassana Lanka lassana Lanka
Ruwan nidana ape mav bima
Me siri Lanka
Punchi me rate siriya mevenne
Kandu vati neth sit pinavanne
Nil diya reli galala
Ran bima inda themala
Keth vathu saru sara karanne
Anna kurullo rasa geetha gayanne
Mal gomuwala ranchu gasenne
Dekkada hiru negila
Mal gomuwala ebila
Bol pini keta ne da uranneලස්සන ලංකා ගී පද
ලස්සන ලංකා ලස්සන ලංකා
සිරිය වඩන සිරිය වෙන ලස්සන ලංකා
ලස්සන ලංකා ලස්සන ලංකා
රුවන් නිදන අපෙ මව් බිම
මේ සිරි ලංකා
පුංචි මේ රටේ සිරියා මැවෙන්නේ
කඳුවැටි නෙත් සිත් පිනවන්නේ
නිල් දිය රැලි ගලාලා
රන් බිම ඉඳ තෙමාලා
කෙත් වතු සරු සාර කරන්නේ
අන්න කුරුල්ලෝ රස ගීත ගයන්නේ
මල් ගොමුවල රංචු ගැසෙන්නේ
දැක්කද හිරු නැගිලා
මල් ගොමුවල එබිල
බොල් පිණි කැට නේ ද උරන්නේ
Performances of Lassana Lanka
Cover versions, live performances, and reality-show contestant performances of “Lassana Lanka” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lassana Lanka LyricsLassana Lanka Lyrics Englishලස්සන ලංකාලස්සන ලංකා ගීතයේ පද පෙළLyrics With TransliterationRoma Anthany SongsRoma Anthany LyricsAnthany Lyrics


