Song Details: Singer & Composer Information
Tharu Podi Lyrics in Sinhala (තරු පොදි ගී පද) and English by Omali and Romesh Sugathapala, written by Shehan Galahitiyawa and composed by Romesh Sugathapala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Tharu Podi
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Tharu Podi Lyrics

Taru podi ingi karana sanda kemi diya galana
Hada situvam mavana reya pura
Sita pathulama sibina numbe pema mata danuna
Hada unuhuma veluna sita pura.......

Kodura kiyala turule thiyala
Daese adare theruna
Taru podi ingi karana sanda kemi diya galana
Hada situvam mavana reya pura.......

Adara hita deela daes aga diya peera
Numbe situvili sema danenava
Pae senehasa ma ha jeevithayama ona
Numbe turulema nada idinava.......

Kodura kiyala turule thiyala
Daese adare theruna.......

Taru podi.......

තරු පොදි ගී පද

තරු පොදි ඉඟි කරනා සඳ කෙමි දිය ගලනා
හද සිතුවම් මවනා රැය පුරා
සිත පතුලම සිඹිනා නුඹේ පෙම මට දැනුණා
හද උණුහුම වෙලුණා සිත පුරා.......

කොඳුරා කියලා තුරුලේ තියලා 
දෑසේ ආදරේ තේරුණා 
තරු පොදි ඉඟි කරනා සඳ කෙමි දිය ගලනා
හද සිතුවම් මවනා රැය පුරා.......

ආදර හිත දීලා දෑස් අග දිය පීරා
නුඹේ සිතුවිලි සෑමා දැනෙනවා
පෑ සෙනෙහස මා හා ජීවිතයම ඕනා 
නුඹේ තුරුලේම නාඬා ඉඳිනවා.......

කොඳුරා කියලා තුරුලේ තියලා 
දෑසේ ආදරේ තේරුණා.......

තරු පොදි.......

Frequently Asked Questions

Who sang Tharu Podi?

Omali performed Tharu Podi. Omali is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Tharu Podi lyrics?

The lyrics for Tharu Podi were written by Shehan Galahitiyawa. Shehan Galahitiyawa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Tharu Podi?

Romesh Sugathapala composed the music for Tharu Podi. Romesh Sugathapala both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Tharu Podi complete lyrics?

You can find the complete Tharu Podi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Tharu Podi?

Tharu Podi has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ තරු පොදි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ තරු පොදි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Tharu Podi LyricsTharu Podi Song LyricsTharu Podi Lyrics Englishතරු පොදි Lyricsතරු පොදි ගීතයේ පද පෙළLyrics With TransliterationOmali SongsOmali LyricsRomesh Sugathapala ComposerShehan Galahitiyawa Lyricist
Comments & Discussion

Share your thoughts about "Tharu Podi" or discuss the lyrics with other music lovers.

Loading comments...