Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Roshan Edirisinghe
  3. Nosithu Dinayakawath Lyrics

Nosithu Dinayakawath Lyrics by Roshan Edirisinghe

Nosithu Dinayakawath (නොසිතූ දිනයකවත්) is a Sinhala song sung by Roshan Edirisinghe. The lyrics were written by Dilanka Gayan, and the music is composed by Chandana Walpola. This page presents the Nosithu Dinayakawath lyrics in Sinhala script (නොසිතූ දිනයකවත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Nosithu Dinayakawath including singer, lyricist, composer, and view count
SONGNosithu Dinayakawath
SINGERRoshan Edirisinghe
LYRICISTDilanka Gayan
COMPOSERChandana Walpola
VIEWS5
UPDATEDMay 2026

Nosithu Dinayakawath Lyrics

Nosithu dinayakawath awidin yannata oba yali enawa nam
Kandulu walata samu dennnam aayeth oya aes maage we nam
Wedana lang kalath me tharam mata oyaa
Aadare adu wune nae giyath ridawala....

Aa giya than wala mathakaya amathak naene mage raththaran
Kawuruth nae mata oba wage aadare keruwe me diviye
Himi wenne nae mata kisida ane yali oyaa aaye
Me lowe oba kohe inna thawath sanaseela.....

Wenakekuge langa oba thurul wela aethi ada kohomada iwasanne
Kawadawath nae ma saradama karala oba hata saththai ane raththaran
Himi wenne nae mata kisida ane yali oyaa aaye
Me lowe oba kohe inna thawath sanaseela.....

Nosithu dinayakawath.....

නොසිතූ දිනයකවත් ගී පද

නොසිතූ දිනයකවත් ඇවිදින් යන්නට ඔබ යළි එනවා නම්
කඳුළු වලට සමු දෙන්නම් ආයෙත් ඔය ඇස් මාගේ වේ නම්
වේදනා ළං කළත් මේ තරම් මට ඔයා
ආදරේ අඩු වුණේ නෑ ගියත් රිදවලා....

ආ ගිය තැන් වල මතකය අමතක නෑනේ මගේ රත්තරන්
කව්රුත් නෑ මට ඔබ වාගේ ආදරේ කෙරුවේ මේ දිවියේ
හිමි වෙන්නේ නෑ මට කිසිදා අනේ යළි ඔයා ආයේ
මේ ලොවේ ඔබ කොහේ ඉන්න තවත් සැනසීලා.....

වෙනකෙකුගේ ළඟ ඔබ තුරුල් වෙලා ඇති අද කොහොමද ඉවසන්නේ
කවදාවත් නෑ මා සරදම් කරලා ඔබ හට සත්තයි අනේ රත්තරන්
හිමි වෙන්නේ නෑ මට කිසිදා අනේ යළි ඔයා ආයේ
මේ ලොවේ ඔබ කොහේ ඉන්න තවත් සැනසීලා.....

නොසිතූ දිනයකවත්.....

Related Songs and Tags

Nosithu Dinayakawath LyricsNosithu Dinayakawath Lyrics Englishනොසිතූ දිනයකවත්නොසිතූ දිනයකවත් ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Edirisinghe SongsRoshan Edirisinghe LyricsEdirisinghe LyricsChandana Walpola ComposerDilanka Gayan Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Nosithu Dinayakawath" by Roshan Edirisinghe

Song Video

Popular Songs This Week

  • Nihanda Kalpana Lowaka Thaniwela LyricsEdward Jayakody
    316
  • Wadi Sugande LyricsNanda Malani
    2
  • Man Innam Geetha Sansaaree LyricsHR Jothipala
    2
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    2
  • Sanda Pini Diye LyricsChandralekha Perera
    2
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    2
  • Ata Sakilla Vage LyricsFreddy Silva
    2
  • Sihina Genena LyricsClarence Wijewardena
    2
  • Mage Unuhuma Nathi Wela LyricsIndika Prasad
    2
  • Daraganna Bari LyricsAcid
    1