Sitha Duk Uhulala Lyrics
“Sitha duk uhulaala netha kandulali heerila” (සිත දුක් උහුලාලා නෙත කඳුලැලි හීරීලා): Sitha Duk Uhulala (සිත දුක් උහුලාලා) lyrics, a Sinhala heartbreak song sung by Roshan Lorance, with words by Sathsara Kasun Pathirana and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිත දුක් උහුලාලා ගී පද.
| SONG | Sitha Duk Uhulala |
|---|---|
| SINGER | Roshan Lorance |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 5 |
| UPDATED |
Sitha Duk Uhulala Lyrics Singlish
Sitha duk uhulaala netha kandulali heerila
Maa mathaka avulaa giye ai
Thawa maa ridawaa maa ko unuhuma nathiweelaa
Naa dannai vindawana tharam man
Maa gena hadehi nathiwada sene
Me dukama daenanu epa
Mage aeha dige kandulali pire
(Oba kisida handanu epa)...//
Hada pudasune sada oba kere
Nomeki thibe mage aadare
Naa man lowe wena kisiwek pathaa
Obamai sene divi athi thuraa
Maa gena nosithalaa aa maga dura hindaa
Hitha ridune obagen tharam daen
Nikmee obagen maa yannata wenweelaa
Maa paethuwe obamai sada kal
Maa gena hadehi nathiwada sene
Me dukama daenanu epa
Mage aeha dige kandulali pire
(Oba kisida handanu epa)...//
(Hada pudasune sada oba kere
Nomeki thibe mage aadare
Naa man lowe wena kisiwek pathaa
Obamai sene divi athi thuraa)....//සිත දුක් උහුලාලා ගී පද
සිත දුක් උහුලාලා නෙත කඳුලැලි හීරීලා
මා මතක අවුලා ගියේ ඇයි
තව මා රිදවා මා කෝ උණුහුම නැතිවීලා
නෑ දන්නෙ විඳවන තරම් මං
මා ගැන හදේහි නැතිවද සෙනේ
මේ දුකම දැනෙනු එපා
මගෙ ඇහැ දිගේ කඳුලැලි පිරේ
(ඔබ කිසිදා හඬනු එපා)...//
හද පුදසුනේ සදා ඔබ කෙරේ
නොමැකී තිබේ මගේ ආදරේ
නෑ මං ලොවේ වෙන කිසිවෙක් පතා
ඔබමයි සෙනේ දිවි ඇති තුරා
මා ගැන නොසිතාලා ආ මග දුර හින්දා
හිත රිදුනෙ ඔබගෙන් තරම් දැන්
නික්මී ඔබගෙන් මා යන්නට වෙන්වීලා
මා පැතුවෙ ඔබමයි සදා කල්
මා ගැන හදේහි නැතිවද සෙනේ
මේ දුකම දැනෙනු එපා
මගෙ ඇහැ දිගේ කඳුලැලි පිරේ
(ඔබ කිසිදා හඬනු එපා)...//
(හද පුදසුනේ සදා ඔබ කෙරේ
නොමැකී තිබේ මගේ ආදරේ
නෑ මං ලොවේ වෙන කිසිවෙක් පතා
ඔබමයි සෙනේ දිවි ඇති තුරා)....//Related Songs and Tags
Sitha Duk Uhulala LyricsSitha Duk Uhulala Lyrics Englishසිත දුක් උහුලාලාසිත දුක් උහුලාලා ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Lorance SongsRoshan Lorance LyricsLorance LyricsDulip Mirando ComposerSathsara Kasun Pathirana Lyricist