Sithe Pathulen Lyrics
“Sithe pathulen nage chaya aetha nil ahase” (සිතේ පතුලෙන් නැගේ චායා ඈත නිල් අහසේ): Sithe Pathulen (සිතේ පතුලෙන්) lyrics, a Sinhala heartbreak song sung by Roshan Madhushanka and Tharindu Himasha, with words by Somamali Vithanawasam and music by Roshan Madhushanka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිතේ පතුලෙන් ගී පද.
| SONG | Sithe Pathulen |
|---|---|
| SINGER | Roshan Madhushanka, Tharindu Himasha |
| LYRICIST | Somamali Vithanawasam |
| COMPOSER | Roshan Madhushanka |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Sithe Pathulen Lyrics Singlish
Sithe pathulen nage chaya aetha nil ahase
Nethu aga sada randune kandulai saviya nae jeewithe
Handai iki binda gayana geeyaka nada thath athare
Senehasin maa deluwu pahane eliya nae andure
Sandaliye maage obama golu wuwa
Adare iri thaeli pawuna daenuna.......
Udi hirae kiranaya eliya mata nodanae
Sandae sandu paaya sisila nae daenunae
Obe suwadai paetali paetali
Mulu gathama welunae sada maage
Mulu diviya athi thek obe maage adare........
Mage divi katharae anduru wi nosalae
Nihanda rae andurae boda wuna sihine
Randei mathakae bindunu senehae
Yali yalith mahadae senehasin
Sitha dorae galuwa kandulu bindu daese.......
Sithe pathulen.......සිතේ පතුලෙන් ගී පද
සිතේ පතුලෙන් නැගේ චායා ඈත නිල් අහසේ
නෙතු අග සදා රැඳුනේ කඳුළයි සවිය නෑ ජීවිතේ
හඬයි ඉකි බිඳ ගයන ගීයක නාද තත් අතරේ
සෙනෙහසින් මා දැලුවූ පහනේ එළිය නෑ අඳුරේ
සඳලියේ මාගේ ඔබම ගොළු වූවා
ආදරේ ඉරි තැලී පාවුණා දැනුනා.......
උදි හිරැ කිරණේ එළිය මට නොදැනේ
සැඳෑ සඳු පායා සිසිල නෑ දැනුනේ
ඔබේ සුවඳයි පැටලී පැටලී
මුළු ගතම වෙළුනේ සදා මගේ
මුළු දිවිය ඇති තෙක් ඔබ මගේ ආදරේ........
මගේ දිවි කතරේ අඳුරු වී නොසැලේ
නිහඬ රෑ අඳුරේ බොඳ වුණා සිහිනේ
රැඳෙයි මතකේ බිඳුණු සෙනෙහේ
යළි යළිත් මහදේ සෙනෙහසින්
සිත දොරේ ගැලුවා කඳුළු බිඳු දෑසේ.......
සිතේ පතුලෙන්.......
Performances of Sithe Pathulen
Cover versions, live performances, and reality-show contestant performances of “Sithe Pathulen” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithe Pathulen LyricsSithe Pathulen Lyrics Englishසිතේ පතුලෙන්සිතේ පතුලෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Madhushanka SongsRoshan Madhushanka LyricsMadhushanka LyricsRoshan Madhushanka ComposerSomamali Vithanawasam Lyricist



