Awath Oya Lyrics
“Aavath oyaa maa lova hoyan aadara hithae aayusha arang” (ආවත් ඔයා මා ලොව හොයන් ආදර හිතේ ආයුෂ අරන්): Awath Oya (ආවත් ඔයා) lyrics, a Sinhala heartbreak song sung by Ruchini Wijesundera, with words by Prageeth Rajapaksha and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Aavath oyaa, and in Sinhala it is ආවත් ඔයා ගී පද.
| SONG | Awath Oya |
|---|---|
| SINGER | Ruchini Wijesundera |
| LYRICIST | Prageeth Rajapaksha |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Heart Break |
| VIEWS | 11 |
| UPDATED |
Awath Oya Lyrics Singlish
Aavath oyaa maa lova hoyan aadara hithae aayusha arang
Aayeth maa noyenaa aethaka hira karalaa
Yanna kumaraanane...
Winda duka numba athi diviye maa handanaa mae yaamae
Ae mathakae sihiwenaa maa hitha sansun nam naenae
Mae bhavae thani welaa...
Paayaa thibuu pura handa wage aadaraya dun ran kanda mage
Kohaedho thani weelaa andagahanawaa ahunaa
Yanna kumaraanane...
Winda duka numba athi diviye
(Maa handanaa mae yaamae ae mathakae sihiwenaa
Maa hitha sansun nam naenae mae bhavae thani welaa...//)ආවත් ඔයා ගී පද
ආවත් ඔයා මා ලොව හොයන් ආදර හිතේ ආයුෂ අරන්
ආයෙත් මා නොයෙනා ඈතක හිර කරලා
යන්න කුමරාණනේ...
වින්ද දුක නුඹ ඇති දිවියේ මා හඬනා මේ යාමේ
ඒ මතකේ සිහිවෙනා මා හිත සන්සුන් නම් නෑනේ
මේ භවේ තනි වෙලා...
පායා තිබූ පුර හඳ වගේ ආදරය දුන් රන් කඳ මගේ
කොහේදෝ තනි වීලා අඬගහනවා ඇහුණා
යන්න කුමරාණනේ...
වින්ද දුක නුඹ ඇති දිවියේ
(මා හඬනා මේ යාමේඒ මතකේ සිහිවෙනා
මා හිත සන්සුන් නම් නෑනේ මේ භවේ තනි වෙලා...//)
Performances of Awath Oya
Cover versions, live performances, and reality-show contestant performances of “Awath Oya” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awath Oya LyricsAwath Oya Lyrics Englishආවත් ඔයාආවත් ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationRuchini Wijesundera SongsRuchini Wijesundera LyricsWijesundera LyricsAshan Fernando ComposerPrageeth Rajapaksha Lyricist

