Magen Wen Wela Oya Lyrics
“Magen ven velaa oyaa daraganna baa” (මගෙන් වෙන් වෙලා ඔයා දරගන්න බෑ): Magen Wen Wela Oya (මගෙන් වෙන් වෙලා ඔයා) lyrics, a Sinhala heartbreak song sung by Rumesh Prasanga, with words by Sathsara Kasun Pathirana and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගෙන් වෙන් වෙලා ඔයා ගී පද, and many know it simply as Magen ven.
| SONG | Magen Wen Wela Oya |
|---|---|
| SINGER | Rumesh Prasanga |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Heart Break |
| VIEWS | 12 |
| UPDATED |
Magen Wen Wela Oya Lyrics Singlish
Magen ven velaa oyaa daraganna baa
Aadare vindavanna kiyaa sitha handavanavaa
Jeevithe petu aadare thavama sihi venavaa
Obawa labenaa thuraa...
Oba mage pera mathakayan velaa sitha puraa hindee
Nolabena bava oba mata danilaa man thavama handai
Himi venne nee yali aaye man tharam pem keru kenek
Himi venne nee yali aaye...
Magen ven velaa...
Hamunovunath api me bhavaye oba magema thamai
Itu novunath api pethu loke oba mawe matai
Hamu venne nee yali aaye man tharam pem keru kenek
Hamu venne nee yali aaye...
Magen ven velaa...මගෙන් වෙන් වෙලා ඔයා ගී පද
මගෙන් වෙන් වෙලා ඔයා දරගන්න බෑ
ආදරේ විඳවන්න කියා සිත හඬවනවා
ජීවිතේ පැතු ආදරේ තවම සිහි වෙනවා
ඔබව ලැබෙනා තුරා...
ඔබ මගේ පෙර මතකයන් වෙලා සිත පුරා හිඳී
නොලැබෙන බව ඔබ මට දැනිලා මං තවම හඬයි
හිමි වෙන්නේ නෑ යළි ආයේ මං තරම් පෙම් කෙරූ කෙනෙක්
හිමි වෙන්නේ නෑ යළි ආයේ...
මගෙන් වෙන් වෙලා...
හමුනොවුණත් අපි මේ භවයේ ඔබ මගේම තමයි
ඉටු නොවුණත් අපි පැතූ ලොකේ ඔබ මැව්වේ මටයි
හමු වෙන්නේ නෑ යළි ආයේ මං තරම් පෙම් කෙරූ කෙනෙක්
හමු වෙන්නේ නෑ යළි ආයේ...
මගෙන් වෙන් වෙලා...
Related Songs and Tags
Magen Wen Wela Oya LyricsMagen Wen Wela Oya Lyrics Englishමගෙන් වෙන් වෙලා ඔයාමගෙන් වෙන් වෙලා ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationRumesh Prasanga SongsRumesh Prasanga LyricsPrasanga LyricsDulip Mirando ComposerSathsara Kasun Pathirana Lyricist