Heena Gane Lyrics
“aes pura raesvena vedana rae pura” (ඇස් පුරා රැස්වෙනා වේදනා රෑ පුරා): Heena Gane (හීන ගානේ) lyrics, a Sinhala heartbreak song sung by Ruvin Maladeniya, with words by Shehan Galahitiyawa and music by Diran Wijayasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හීන ගානේ ගී පද, and many know it simply as aes pura.
| SONG | Heena Gane |
|---|---|
| SINGER | Ruvin Maladeniya |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Diran Wijayasinghe |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 163 |
| UPDATED |
Heena Gane Lyrics Singlish
aes pura raesvena vedana rae pura
raeyema mawa paraa tiyaa
me lese vedana hetu di edaa
aei giye sada mawa daalaa oyaa
heena gaane raeta penaa hetu kaarana
rae puraama daesa gaawa gena vedana
mage seda aadare haemadaama me bhave
sasare pura miyaedi noyaa pavatevi maa hade.......
taruwak hari aeti me raeye peradaak raeka maage gaawa heen teruwe
ada nae ee wage maa paethu aadare
paavelaa ae giye aave nae aaye
heena gaane raeta penaa hetu kaarana
rae puraama daesa gaawa gena vedana
mage seda aadare haemadaama me bhave
sasare pura miyaedi noyaa pavatevi maa hade.......
paethu aadare binda daa giye taru daesa
penaa vedanaava seeta paaluve
mata nae terune maa pelu kaarane
paavelaa ae giye aave nae aaye......
aes pura raesvena.......හීන ගානේ ගී පද
ඇස් පුරා රැස්වෙනා වේදනා රෑ පුරා
රැයේම මාව පාරා තියා
මේ ලෙසේ වේදනා හේතු දී එදා
ඇයි ගියේ සදා මාව දාලා ඔයා
හීන ගානේ රෑට පේනා හේතු කාරණා
රෑ පුරාම දෑස ගාව ගේන වේදනා
මගේ සේද ආදරේ හැමදාම මේ භවේ
සසරේ පුරා මියැදී නොයා පවතීවි මා හදේ.......
තරුවක් හරි ඇති මේ රැයේ පෙරදාක රෑක මාගේ ගාව හීන තේරුවේ
අද නෑ ඒ වගේ මා පැතු ආදරේ
පාවෙලා ඈ ගියේ ආවේ නෑ ආයේ
හීන ගානේ රෑට පේනා හේතු කාරණා
රෑ පුරාම දෑස ගාව ගේන වේදනා
මගේ සේද ආදරේ හැමදාම මේ භවේ
සසරේ පුරා මියැදී නොයා පවතීවි මා හදේ.......
පැතු ආදරේ බිඳ දා ගියේ තරු දෑස
පේනා වේදනාව සීත පාළුවේ
මට නෑ තේරුණේ මා පෙළු කාරණේ
පාවෙලා ඈ ගියේ ආවේ නෑ ආයේ......
ඇස් පුරා රැස්වෙනා.......
Performances of Heena Gane
Cover versions, live performances, and reality-show contestant performances of “Heena Gane” on YouTube.
Reality Show Performances · 3
▶Reality Showආදරවන්තයින්ට ශිහාන්ගෙන් තෑග්ගක්... Punchi Kumariye | Sihihan Mihiranga Hiru Star Season 3ආදරවන්තයින්ට ශිහාන්ගෙන් තෑග්ගක්... Punchi Kumariye
▶Reality ShowCoach යොහානිගෙ නෑදෑ කෙනෙක්ද? | Yashini Dilhara | V Cast | The Voice Teens Sri Lanka S3Coach යොහානිගෙ නෑදෑ කෙනෙක්ද?
▶Reality Showගිහාන්ගෙන් කොළ කැඳ එකක් බීලා ගැම්මෙන් සිංදුවක් කියපු අමල් | Hiru Star - Season 04ගිහාන්ගෙන් කොළ කැඳ එකක් බීලා ගැම්මෙන් සිංදුවක් කියපු අමල් 😍
Cover Versions · 10
▶CoverNeela Paata Heena (නීල පාට හීන) - Shashika Madushani | Lokki Teledrama Song | eTuneseTunes
▶CoverHeena gane ma aran gihilla I හීන ගානෙ මා අරන් ගිහිල්ලා I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverNeela Paata Heena (නීල පාට හීන) | Sashika Madushani | Lokkige Kathaawa Teledrama Song | eTuneseTunes
▶Coverහීන ගේනා වාර ගානේ | Heena Gena Wara Gane | Denuwan Kaushaka FT Pavani Perera | New Song 2026Denuwan kaushaka
▶CoverMaage Heena Gane | මාගේ හීන ගානේ | New Version | Sampath NissankaSampath Nissanka
▶CoverHeena Gane Ma Aran Gihilla ( හීන ගානෙ මා ) - Priyantha Bandara | Kandula Uruma Jeewithe Pura CoverCHABIYA MUSIC
▶CoverNeela Paata Heena Gane Pawela | නීල පාට හීන ගානේ පාවෙලා | Lokki Teledrama | ලොක්කි New SongKawya Ranahansa (KR Creations Business Center)
▶CoverPena Pena Heena Gane[පේන පේන හීන ගානේ] By Shirantha Fernando-www.luckradio.comLuck Radio
▶Coverවැලන්ටයින් Gift....රෑ හීන ගානේ | Ra Hina Gane | official | @Music_Studio07Music Studio
▶Coverneela pata heena gane - නීල පාට හීන ගානේ,lokki teledrama song by shashika madushaniShashi music production - Official Channel
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heena Gane LyricsHeena Gane Lyrics Englishහීන ගානේහීන ගානේ ගීතයේ පද පෙළLyrics With TransliterationRuvin Maladeniya SongsRuvin Maladeniya LyricsMaladeniya LyricsDiran Wijayasinghe ComposerShehan Galahitiyawa Lyricist