Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Ruwan Bandara
  3. Ane Dewiyane Mata Salli Thamai Ona Lyrics

Ane Dewiyane Mata Salli Thamai Ona Lyrics (අනේ දෙවියනේ මට සල්ලි තමයි ඕනා) by Ruwan Bandara

Ane Dewiyane Mata Salli Thamai Ona Lyrics

(bajaar eke raaja wage inna tamai ona
raja wage ujaruwata inna tamai aasa
serama hari ekama deyai adu paaduwa thiyena
ane deviyane mata salli tikak ona.......//)

kandalamata dura wedi nam galkisse hotel eka
indala hitala sapak ganna ona
hotelenma kaala beela muhudu werale naala karala
dinak dekak gatha karanna aasa
hithumatheta jolly karanna hotel eka kaala beela
ane deviyane mata salli tamai ona.......

lambogini sara wedi nam aduma gaane nano eheka
shapan eke matath yanna ona
jandy pahata andala karala shandy karala brandy beela
driver kenek ekka yanna aasa
hithumatheta car ganna lease karala mas patha gewala
ane deviyane mata salli tamai ona.......

bajaar eke......

අනේ දෙවියනේ මට සල්ලි තමයි ඕනා ගී පද

(බජාර් එකේ රජා වගේ ඉන්න තමයි ඕනා
රජා වගේ උජාරුවට ඉන්න තමයි ආසා
සේරම හරි එකම දෙයයි අඩු පාඩුව තියෙනා
අනේ දෙවියනේ මට සල්ලි ටිකක් ඕනා.......//)

කණ්ඩලමට දුර වැඩි නම් ගල්කිස්සේ හෝටලේක
ඉඳලා හිටලා සැපක් ගන්න ඕනා
හෝටලෙන්ම කාලා බීලා මුහුදු වෙරළේ නාලා කරලා
දිනක් දෙකක් ගත කරන්න ආසා
හිතුමතේට ජෝලි කරන්න හෝටලේක කාලා බීලා
අනේ දෙවියනේ මට සල්ලි තමයි ඕනා.......

ලැම්බෝගින් සැර වැඩි නම් අඩුම ගානේ නැනෝ එහෙක
ෂපාන් එකේ මටත් යන්න ඕනා
ජැන්ඩි පහට ඇඳලා කරලා ෂෑන්ඩි කරලා බ්‍රැන්ඩි බීලා
ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යන්න ආසා
හිතුමතේට කාර් ගන්න ලීස් කරලා මාස් පතා ගෙවලා
අනේ දෙවියනේ මට සල්ලි තමයි ඕනා.......

බජාර් එකේ......

Ane Dewiyane Mata Salli Thamai Ona (අනේ දෙවියනේ මට සල්ලි තමයි ඕනා) is a Sinhala song sung by Ruwan Bandara. This page presents the Ane Dewiyane Mata Salli Thamai Ona lyrics in Sinhala script (අනේ දෙවියනේ මට සල්ලි තමයි ඕනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Ane Dewiyane Mata Salli Thamai Ona including singer, lyricist, composer, and view count
SONGAne Dewiyane Mata Salli Thamai Ona
SINGERRuwan Bandara
CATEGORYBaila
VIEWS21
UPDATEDMay 2026

Related Songs and Tags

Ane Dewiyane Mata Salli Thamai Ona LyricsAne Dewiyane Mata Salli Thamai Ona Lyrics Englishඅනේ දෙවියනේ මට සල්ලි තමයි ඕනාඅනේ දෙවියනේ මට සල්ලි තමයි ඕනා ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Bandara SongsRuwan Bandara LyricsBandara Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Ane Dewiyane Mata Salli Thamai Ona" by Ruwan Bandara

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58