Sudu Nangi Lyrics by Ruwan Meegaswatte
Sudu Nangi (සුදු නංගී) is a Sinhala song sung by Ruwan Meegaswatte. This page presents the Sudu Nangi lyrics in Sinhala script (සුදු නංගී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Nangi |
|---|---|
| SINGER | Ruwan Meegaswatte |
| LYRICIST | Ruwan Meegaswatte |
| COMPOSER | Ruwan Meegaswatte |
| VIEWS | 15 |
| UPDATED |
Sudu Nangi Lyrics
Issara wage obe langin
Turulu wela dun hadu aran
Manamaliya wi mage lowin numba
Yanawada sudu nangi, yanawada sudu nangi
Mata dun senehasa hite tiyan
Kalpa kalayak gewi gihilla
Kawada ho numba enaturu ma weta
Innam sudu nangi, innam sudu nangi.......
Atheetaye pasal kale numba ata alla pera bale
Eda indan obe malak wage rakagath hati mathakai
Mata hondatama mathakai
Issara wage obe langin turulu wela dun hadu aran
Manamaliya wi mage lowin oba
Yanawada sudu nangi, yanawada sudu nangi........
Kalaya gewila atheetaye heeneka welila
Langin obe hitaganna bari obe kata langa
Ma thani wi atha jeewithaye
Nuba yanawada sudu nangi, yanawada sudu nangi........
Issara wage........සුදු නංගී ගී පද
ඉස්සර වාගේ ඔබේ ළඟින්
තුරුළු වෙලා දුන් හාදු අරන්
මනමාලිය වී මගේ ලොවින් නුඹ
යනවද සුදු නංගී, යනවද සුදු නංගී
මට දුන් සෙනෙහස හිතේ තියන්
කල්ප කාලයක් ගෙවී ගිහින්
කවදා හෝ නුඹ එනතුරු මා වෙත
ඉන්නම් සුදු නංගී, ඉන්නම් සුදු නංගී.......
අතීතයේ පාසැල් කාලේ නුඹ අත අල්ලා පෙර බාලේ
එදා ඉඳන් ඔබ මලක් වගේ රැකගත් හැටි මතකයි
මට හොඳටම මතකයි
ඉස්සර වාගේ ඔබේ ළඟින් තුරුළු වෙලා දුන් හාදු අරන්
මනමාලිය වී මගේ ලොවින් ඔබ
යනවද සුදු නංගී, යනවද සුදු නංගී........
කාලය ගෙවිලා අතීතයේ හීනෙක වෙලීලා
ළඟින් ඔබේ හිතාගන්න බැරි ඔබේ කතා ළඟ
මා තනි වී ඇත ජීවිතයේ
නුඹ යනවද සුදු නංගී, යනවද සුදු නංගී........
ඉස්සර වාගේ........
Performances of Sudu Nangi
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Nangi” on YouTube.
Cover Versions · 12
▶CoverSudu Nangi සුදු නංගි | Dimanka Wellalage New Song 2019 | Mage CreationMage Creation
▶CoverSudu nangi - Dimanka wellalageDil Video Vision
▶CoverSudu Nangi (සුදු නංගි) - Dimanka Wellalage | දුක අහනා හිත නිවනා...මට දිශාව පෙන්වන්නනි...naadaLK
▶CoverSudu Nangi ( සුදූ නංගි ) Dimanka Wellalage New Song 2019 | New Sinhala Songs 2019Athal Vlogs
▶CoverSudu Nangi (සුදු නංගි) - Dimanka Wellalage New Song 2019 | New Sinhala Songs 2019SL MUSIX OFFICIAL
▶CoverSudu Nangi - Kanagatui Me Hitha Palui (සුදු නංගි) | Dimanka Wellalage | Secret Delgoda - 2020Ganga Video Team
▶CoverSudu Nangi (සුදු නංගී) - Dimanka Wellalage | New Sinhala Song 2019Ridmaya
▶CoverSudu Nangi (සුදු නංගී) - Dimanka WellalageDestiny Production
▶CoverSudu Nangi - Dimanka Wellalage New Song 2019 | දෙනවද ඔබගේ අත්දෙක සුදු නංගී | New Sinhala Songs 2019THARU SL
▶CoverSudu Nangi (සුදු නංගි) | Dimanka Wellalage | DJ Remix | ERA MUSIC LKERA MUSIC LK
▶Cover𝐒𝐮𝐝𝐮 𝐍𝐚𝐧𝐠𝐢 (සුදු නංගී )𝐋𝐨𝐯𝐞 𝐬𝐭𝐨𝐫𝐲 𝐬𝐨𝐧𝐠𝐒𝐋 𝐬𝐢𝐧𝐠𝐞𝐫
▶CoverSudu Nangi(සුදු නංගි)Dimanka wellalage New Song2019/New Sinhala SongHadasara Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Nangi LyricsSudu Nangi Lyrics Englishසුදු නංගීසුදු නංගී ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Meegaswatte SongsRuwan Meegaswatte LyricsMeegaswatte LyricsRuwan Meegaswatte ComposerRuwan Meegaswatte Lyricist