Senehasin Apa Nisa Lyrics
“Senehasin apa nisa vehesa uhulala” (සෙනෙහසින් අප නිසා වෙහෙස උහුලලා): Senehasin Apa Nisa (සෙනෙහසින් අප නිසා) lyrics, a Sinhala song about a father sung by Ruwin Sandapana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සෙනෙහසින් අප නිසා ගී පද.
| SONG | Senehasin Apa Nisa |
|---|---|
| SINGER | Ruwin Sandapana |
| CATEGORY | Father, Sad Songs |
| VIEWS | 2 |
| UPDATED |
Senehasin Apa Nisa Lyrics Singlish
Senehasin apa nisa vehesa uhulala
Kisiwakin kisimada hitata noridala//
Aes deka wage langa tiya aeti dadi kala raekabala
Oba melowin nikamuna api okkoma adawala
Kandulakin nomekena ruva hite tiya
Dewiyo man adahana mage thaththa
Atha ga hisa kiyala mage aes deka pada
Nopamawa ma waradata mata ediriva indala//
Raewwata riddena oya daesa theth wanne
Maha nethu sangawa ma atha nalawanna
Nindedee nodanenna ma hemin imba
Nitharama daenena mathaketa naegena
Oba nathi aduwen
Me lokema andurae//
Ada oba nathi aduwe
Senehasin...
Haemada duka ape daesata aetin thiyala
Sinhaha suwa gena ennata oba duk winda//
Dutu heena ituwenna kal enna kaliyemma
Jeevithen yana da
Api daewwa duk kanda ae paluwen
Ae ginna nae nimak kisida
Nitharama daenena...
Senehasin...සෙනෙහසින් අප නිසා ගී පද
සෙනෙහසින් අප නිසා වෙහෙස උහුලලා
කිසිවකින් කිසිමදා හිතට නොරිදලා//
ඇස් දෙක වගේ ළඟ තියා ඇති දැඩි කල රැකබලා
ඔබ මෙලොවින් නික්මුණා අපි ඔක්කොම අඬවලා
කඳුළකින් නොමැකෙනා රුව හිතේ තියා
දෙවියෝ මං අදහනා මගේ තාත්තා
අත ගා හිස කියලා මගේ ඇස් දෙක පාදා
නොපමාව ම වරදට මට එදිරිව ඉඳලා//
රැව්වට රිද්දෙන ඔය දෑස තෙත් වන්නේ
මහා නෙතු සඟවා මා අත නලවන්න
නින්දේදී නොදැනෙන්න මා හෙමින් ඉම්බා
නිතරම දැනෙනා මතකෙට නැගෙනා
ඔබ නැති අඩුවෙන්
මේ ලෝකෙම අඳුරේ//
අද ඔබ නැති අඩුවේ
සෙනෙහසින්...
හැමදා දුක අපේ දෑසට ඈතින් තියලා
සිනහා සුව ගෙන එන්නට ඔබ දුක් වින්දා//
දුටු හීන ඉටුවෙන්න කල් එන්න කලියෙන්ම
ජීවිතෙන් යන දා
අපි දැව්ව දුක් කඳ ඒ පාලුවෙන්
ඒ ගින්න නෑ නිමක් කිසිදා
නිතරම දැනෙනා...
සෙනෙහසින්...Related Songs and Tags
Senehasin Apa Nisa LyricsSenehasin Apa Nisa Lyrics Englishසෙනෙහසින් අප නිසාසෙනෙහසින් අප නිසා ගීතයේ පද පෙළLyrics With TransliterationRuwin Sandapana SongsRuwin Sandapana LyricsSandapana Lyrics