Daas Magedo (Despacito Sinhala Version)

Song Details: Singer & Composer Information
Daas Magedo (Despacito Sinhala Version) Lyrics in Sinhala (දෑස් මාගේදෝ ගී පද) and English by Ryan Henderlin. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Daas Magedo (Despacito Sinhala Version)
🎤 SINGER
👁️ VIEWS
3

Daas Magedo (Despacito Sinhala Version) Lyrics

Rusiri mana bandina pemwathiya maage 
Aawa aawa pawane aa paawi 
Me sansaare aale numba maage 
Naene naene wenwee noma yanne 

Ov maa hadhawatha langa me waehena 
Aadara gangulaki uthurnaa 
Oba mata kawiyaki ridawanaa me 
Aa sipa gannata sith denaa 
Denethin kiyana rasa katha 
Mihirima suwadanak kaendanaa me 

Daes maage do sadahata maa langa nawathido 
Oba maa hada sadaa raendedo 
Maa himikaariya numba nedo 

(Hadhawatha gaehena thaalaya maage nedo 
Kelesada kawadaa kohedo 
Oba husmaka durai nedo...//) 

Seethama seethe sandakanma seethe 
Obawatha saengawi saengawi yaado 
Oba mage wewaa hada kithi kaewenaa 
Amuthuma haenguman haenguman daenenaa 

Daetha maa langa nawathido 
Oba maa hada sadaa raendedo 
Maa himikaariya numba nedo 

Seethama seethe sandakanma seethe 
Obawatha saengawi saengawi yaado 
Oba mage wewaa hada kithi kaewenaa 
Amuthuma haenguman haenguman daenenaa

දෑස් මාගේදෝ ගී පද

රුසිරී මන බඳිනා පෙම්වතිය මාගේ 
ආවා ආවා පවනේ ඈ පාවී 
මේ සංසාරේ ආලේ නුඹ මාගේ 
නෑනේ නෑනේ වෙන්වී නොම යන්නේ 

ඔව් මා හදවත ළඟ මේ වෑහෙනා
ආදර ගඟුලකි උතුරනා 
ඔබ මට කවියකි රිදවනා මේ 
ඈ සිප ගන්නට සිත් දෙනා 
දෙනෙතින් කියනා රස කතා 
මිහිරිම සුවඳක් කැන්දනා මේ  

දෑස් මාගේ දෝ සදහට මා ළඟ නවතීදෝ 
ඔබ මා හද සදා රැඳේදෝ 
මා හිමිකාරිය නුඹ නේදෝ 

(හදවත ගැහෙනා තාලය මාගේ නේදෝ 
කෙලෙසද කවදා කොහේදෝ
ඔබ හුස්මක දුරයි නේදෝ...//) 

සීතම සීතේ සඳකැන්ම සීතේ   
ඔබවත සැඟවී සැඟවී යාදෝ
ඔබ මගෙ වේවා හද කිති කැවෙනා  
අමුතුම හැඟුමන් හැඟුමන් දැනෙනා                  
 
දෑත මා ලඟ නවතීදෝ 
ඔබ මා හද සදා රැඳේදෝ 
මා හිමිකාරිය නුඹ නේදෝ 

සීතම සීතේ සඳකැන්ම සීතේ   
ඔබවත සැඟවී සැඟවී යාදෝ
ඔබ මගෙ වේවා හද කිති කැවෙනා  
අමුතුම හැඟුමන් හැඟුමන් දැනෙනා

Frequently Asked Questions

Who sang Daas Magedo (Despacito Sinhala Version)?

Ryan Henderlin performed Daas Magedo (Despacito Sinhala Version). Ryan Henderlin is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Daas Magedo (Despacito Sinhala Version) complete lyrics?

You can find the complete Daas Magedo (Despacito Sinhala Version) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Daas Magedo (Despacito Sinhala Version)?

Daas Magedo (Despacito Sinhala Version) has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දෑස් මාගේදෝ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දෑස් මාගේදෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Daas Magedo (Despacito Sinhala Version) LyricsDaas Magedo (Despacito Sinhala Version) Song LyricsDaas Magedo (Despacito Sinhala Version) Lyrics Englishදෑස් මාගේදෝ Lyricsදෑස් මාගේදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationRyan Henderlin SongsRyan Henderlin LyricsHenderlin LyricsHenderlin Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Daas Magedo (Despacito Sinhala Version)" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Daas Magedo (Despacito Sinhala Version)" by Ryan Henderlin

Song Video