Man Thawath Lyrics
“Man tawath hidimi rahasak welaa” (මං තවත් හිඳිමි රහසක් වෙලා), Man Thawath (මං තවත්) lyrics: a Sinhala heartbreak song sung by Sachintha K Denipitiya, with words by Chamod Ayeshan and music by Sandaru Gamage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Man tawath, and in Sinhala it is මං තවත් ගී පද.
| SONG | Man Thawath |
|---|---|
| SINGER | Sachintha K Denipitiya |
| LYRICIST | Chamod Ayeshan |
| COMPOSER | Sandaru Gamage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Man Thawath Lyrics Singlish
Man tawath hidimi rahasak welaa
Nuba nawe ai senehasa tiyaa
Lan lanwa un mathakey damaa
Dura yanna hithuwaa nam heenan ehaa.......
Dura ahase sanda waage sittam welaa
Mage lokey andurema nopeni giyaa
Hada sihine suwa rajini mata lan welaa
Pem sihine nuba pamani miyena thuraa.......
Mal pipunu sith ahase kawiyak oyaa
Yaa weelaa un kaale sihiweyi sadaa
Dura yanna hithuwaata mata lan welaa
Kiyu kawiye pada peli boda wi giyaa.......
Man tawath hidimi........මං තවත් ගී පද
මං තවත් හිඳිමි රහසක් වෙලා
නුඹ නාවේ ඇයි සෙනෙහස තියා
ළං ළංව උන් මතකේ දමා
දුර යන්න හිතුවා නම් හීනෙන් එහා.......
දුර අහසේ සඳ වාගේ සිත්තම් වෙලා
මගේ ලෝකේ අඳුරේම නොපෙනී ගියා
හද සිහිනේ සුව රැජිණි මට ළං වෙලා
පෙම් සිහිනේ නුඹ පමණි මියෙනා තුරා.......
මල් පිපුණු සිත් අහසේ කවියක් ඔයා
යා වීලා උන් කාලේ සිහිවෙයි සදා
දුර යන්න හිතුවාට මට ළං වෙලා
කියු කවියේ පද පේළි බොඳ වී ගියා.......
මං තවත් හිඳිමි........
Performances of Man Thawath
Cover versions, live performances, and reality-show contestant performances of “Man Thawath” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Man Thawath LyricsMan Thawath Lyrics Englishමං තවත්මං තවත් ගීතයේ පද පෙළLyrics With TransliterationSachintha K Denipitiya SongsSachintha K Denipitiya LyricsSandaru Gamage ComposerChamod Ayeshan Lyricist


