Sithin Welapena Lyrics by Sachith Edirisinghe
Sithin Welapena (සිතින් වැලපෙන) is a Sinhala song sung by Sachith Edirisinghe. The music is composed by Sahan Liyanage. This page presents the Sithin Welapena lyrics in Sinhala script (සිතින් වැලපෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithin Welapena |
|---|---|
| SINGER | Sachith Edirisinghe |
| LYRICIST | Sachith Edirisinghe |
| COMPOSER | Sahan Liyanage |
| VIEWS | 5 |
| UPDATED |
Sithin Welapena Lyrics
Sithin valapena gathin venvana
Nimak nathi sasare
Pathannemi obe puthuma vannata
Matu matuth sasare
Matu matuth sasare..
Hiruge eliyen nowedho sandu
Andura duralanne
Obage eliyen nowedho mage
Lowama babalanne
Lowama babalanne..
Sithin valapena gathin venvana
Nimak nathi sasare
Pathannemi obe puthuma vannata
Matu matuth sasare
Matu matuth sasare..
Ahimi wu dina numbage senehasa
Anduru weyi loke
Senehasak lowa kohe aethnam
E numbayi amme
Numba langayi amme
Sithin valapena gathin venvana
Nimak nathi sasare
Pathannemi obe puthuma vannata
Matu matuth sasare
Matu matuth sasare..සිතින් වැලපෙන ගී පද
සිතින් වැලපෙන ගතින් වෙන්වන
නිමක් නැති සසරේ
පතන්නෙමි ඔබෙ පුතුම වන්නට
මතු මතුත් සසරේ
මතු මතුත් සසරේ..
හිරුගෙ එළියෙන් නොවේදෝ සඳු
අඳුර දුරලන්නේ
ඔබගෙ එළියෙන් නොවේදෝ මගෙ
ලොවම බබලන්නේ
ලොවම බබලන්නේ..
සිතින් වැලපෙන ගතින් වෙන්වන
නිමක් නැති සසරේ
පතන්නෙමි ඔබෙ පුතුම වන්නට
මතු මතුත් සසරේ
මතු මතුත් සසරේ..
අහිමි වූ දින නුඹගේ සෙනෙහස
අඳුරු වෙයි ලෝකේ
සෙනෙහසක් ලොව කොහේ ඇත්නම්
ඒ නුඹයි අම්මේ
නුඹ ලඟයි අම්මේ
සිතින් වැලපෙන ගතින් වෙන්වන
නිමක් නැති සසරේ
පතන්නෙමි ඔබෙ පුතුම වන්නට
මතු මතුත් සසරේ
මතු මතුත් සසරේ..Performances of Sithin Welapena
Cover versions, live performances, and reality-show contestant performances of “Sithin Welapena” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithin Welapena LyricsSithin Welapena Lyrics Englishසිතින් වැලපෙනසිතින් වැලපෙන ගීතයේ පද පෙළLyrics With TransliterationSachith Edirisinghe SongsSachith Edirisinghe LyricsEdirisinghe LyricsSahan Liyanage ComposerSachith Edirisinghe Lyricist
