Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Sadara Bandara
  3. Battle for Rights (එත් අපි එක පන්තියේ) Lyrics

Battle for Rights (එත් අපි එක පන්තියේ) Lyrics

by Sadara Bandara

“Ane himiyani idin navatinu seballu bohomayi gansiye” (අනේ හිමියනි ඉදින් නවතිනු සෙබළු බොහොමයි ගැන්සියේ), Battle for Rights (එත් අපි එක පන්තියේ) (Battle for Rights (එත් අපි එක පන්තියේ)) lyrics: a Sinhala patriotic song sung by Sadara Bandara, with words by Chamindu Mihiranga, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Ane himiyani, and in Sinhala it is Battle for Rights (එත් අපි එක පන්තියේ) ගී පද.

Details about the song Battle for Rights (එත් අපි එක පන්තියේ) including singer, lyricist, composer, and view count
SONGBattle for Rights (එත් අපි එක පන්තියේ)
SINGERSadara Bandara
LYRICISTChamindu Mihiranga
COMPOSERSadara Bandara
CATEGORYPatriotic
VIEWS2
UPDATEDJune 2026

Battle for Rights (එත් අපි එක පන්තියේ) Lyrics Singlish

Ane himiyani idin navatinu seballu bohomayi gansiye 
Numbava loku netha godak kal yudha keruwa ekekuta vanniye 
Ekama paraka depila bedila satan keruwath handiaye 
Bankare ma anthare numba eth api eka panthiye 

Getalu athi bava matada vetahae hondai nisi udgoshane 
Eth visanduma mehema pathurana ekada paare bheeshane 
Kasavathakata uruma de nam rakinumisa budu sasane 
Galak gahuwama vehaeyi saitam eyada sambudu deshane 

Daeth ekkota kiyami anthima varata pennana aadare 
Yanna pasubasa thavama issi nometha kadu polu thomare 
Pireyi pavu mata thavath adiyak paennothin numba bodare 
Aran aave mamath numba men mata udin dun odare 

Ane himiyani idin navatinu....
(Eth api eka panthiye)..//

Battle for Rights (එත් අපි එක පන්තියේ) ගී පද

අනේ හිමියනි ඉදින් නවතිනු සෙබළු බොහොමයි ගැන්සියේ 
නුඹව ලොකු නැත ගොඩක් කල් යුධ කෙරුව එකෙකුට වන්නියේ 
එකම පාරක දෙපිල බෙදිලා සටන් කෙරුවත් හන්දියේ 
බංකරේ මා අන්තරේ නුඹ එත් අපි එක පන්තියේ 

ගැටළු ඇති බව මටද වැටහේ හොඳයි නිසි උද්ගෝෂනේ
එත් විසඳුම මෙහෙම පතුරන එකද පාරේ භීෂනේ 
කසාවතකට උරුම දේ නම් රකිනු මිස බුදු සාසනේ 
ගලක් ගැහුවම වැහෙයි සයිටම් එයද සම්බුදු දේශනේ 

දෑත් එක්කොට කියමි අන්තිම වරට පෙන්නා ආදරේ 
යන්න පසුබැස තවම ඉස්සී නොමැත කඩු පොලු තෝමරේ 
පිරෙයි පවු මට තවත් අඩියක් පැන්නොතින් නුඹ බෝඩරේ 
අරන් ආවේ මමත් නුඹ මෙන් මට උඩින් දුන් ඕඩරේ 

අනේ හිමියනි ඉදින් නවතිනු....
(එත් අපි එක පන්තියේ)..// 

Performances of Battle for Rights (එත් අපි එක පන්තියේ)

Cover versions, live performances, and reality-show contestant performances of “Battle for Rights (එත් අපි එක පන්තියේ)” on YouTube.

Reality Show Performances · 2

▶
Reality ShowSonal Prabhashitha - Battle For Rights (එත් අපි එක පන්තියේ) | Blind Auditions | The Voice Sri LankaSadara Bandara
▶
Reality ShowNuwanga Samarasingha | Battle for Rights (එත් අපි එක පන්තියේ) ) | Final 24 | The Voice Sri LankaNuwanga Samarasingha

Cover Versions · 7

▶
Coversadara bandara - Battle for Rights(එත් අපි එක පන්තියේ) | FUTURE EXTRASFuture One Music
▶
CoverSadara Bandara | Battle for Rights (එත් අපි එක පන්තියේ) | Karoke | with out voiceSL Karaoke Hut
▶
CoverBattle for Rights (එත් අපි එක පන්තියේ) Cover Song | Udesh IshankaUdesha Ishanka Dharmarathne (Udesh)
▶
CoverBattle for Rights (Sadara Bandara) | Cover by: Thuvindu MuthukumaraAsiT Studios
▶
CoverBattle for Rights | එත් අපි එක පන්තියේ - Sadara Bandara (cover) by JayJayaprada Jay
▶
CoverBattle for Rights (එත් අපි එක පන්තියේ) | Gitar Cover song | Danushka FrenandoWith Me
▶
CoverBattle for Rights (එත් අපි එක පන්තියේ)Dump

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Battle for Rights (එත් අපි එක පන්තියේ) LyricsBattle for Rights (එත් අපි එක පන්තියේ) Lyrics EnglishBattle for Rights (එත් අපි එක පන්තියේ)Battle for Rights (එත් අපි එක පන්තියේ) ගීතයේ පද පෙළLyrics With TransliterationSadara Bandara SongsSadara Bandara LyricsBandara LyricsSadara Bandara ComposerChamindu Mihiranga Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: June 2026

Comments

ShareShare "Battle for Rights (එත් අපි එක පන්තියේ)" by Sadara Bandara

Song Video

More from Sadara Bandara

  • Poddiye Lyrics152
  • View All Songs2

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38