Pini Wasi Athare Lyrics
“Pini vesi athare mewunu sinawak” (පිනි වැසි අතරේ මැවුනු සිනාවක්): Pini Wasi Athare (පිනි වැසි අතරේ) lyrics, a Sinhala love song sung by Sadasi Wickramarathna, with words by Dasun Taraka and music by Shenal MTK, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පිනි වැසි අතරේ ගී පද, and many know it simply as Pini vesi.
| SONG | Pini Wasi Athare |
|---|---|
| SINGER | Sadasi Wickramarathna |
| LYRICIST | Dasun Taraka |
| COMPOSER | Shenal MTK |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Pini Wasi Athare Lyrics Singlish
Pini vesi athare mewunu sinawak
Ada ma sitha rawata
Kiyaganna beri adarayak atha
Ma ohu ha thaniwila
Alayakin piri mage hadhawatha
Ohugay ridmaya ha gahena
Thanikama makanna kalaya hari dan
Adarayak athiwila
Dagakarakam hadakarakam
Ma sitha aeda banda ganna
Manamalakam thaw panakam
Ma rae nonida balana
Swetha midume guliwi ada mama
Ohugay unuhuma thaw soyanawa
Mayam pirichcha kulundul heene
Sathutin ada piyambanawa
Adare karanne obata hinda
Irisiyawak ipadila
Taraha randu wi aye yalu wi
Inne oba mage handa
(Dagakarakam hadakarakam
Ma sitha aeda banda ganna
Manamalakam thaw panakam
Ma rae nonida balana)....//පිනි වැසි අතරේ ගී පද
පිනි වැසි අතරේ මැවුනු සිනාවක්
අද මා සිත රවටා
කියාගන්න බැරි ආදරයක් ඇත
මා ඔහු හා තනිවීලා
ආලයකින් පිරි මාගේ හදවත
ඔහුගේ රිද්මය හා ගැහෙනා
තනිකම මකන්න කාලය හරි දැන්
ආදරයක් ඇතිවීලා
දඟකාරකම් හැඩකාරකම්
මා සිත ඇද බැඳ ගන්නා
මනමාලකම් තව පානකම්
මා රෑ නොනිදා බලනා
ස්වේත මීදුමේ ගුලිවී අද මම
ඔහුගේ උණුහුම තව සොයනා
මායම් පිරිච්ච කුළුඳුල් හීනේ
සතුටින් අද පියඹනවා
ආදරෙ කරන්නෙ ඔබටම හින්දා
ඉරිසියාවක් ඉපදීලා
තරහ රණ්ඩු වී ආයෙ යාළු වී
ඉන්නේ ඔබ මගෙ හන්දා
(දඟකාරකම් හැඩකාරකම්
මා සිත ඇද බැඳ ගන්නා
මනමාලකම් තව පානකම්
මා රෑ නොනිදා බලනා)....//Related Songs and Tags
Pini Wasi Athare LyricsPini Wasi Athare Lyrics Englishපිනි වැසි අතරේපිනි වැසි අතරේ ගීතයේ පද පෙළLyrics With TransliterationSadasi Wickramarathna SongsSadasi Wickramarathna LyricsWickramarathna LyricsShenal MTK ComposerDasun Taraka Lyricist