Mayawee Seyawe (Hinahuna) Lyrics by Sahan Liyanage
Mayawee Seyawe (Hinahuna) (මායාවී සේයාවේ (හිනැහුනා)) is a Sinhala song sung by Sahan Liyanage. This page presents the Mayawee Seyawe (Hinahuna) lyrics in Sinhala script (මායාවී සේයාවේ (හිනැහුනා) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mayawee Seyawe (Hinahuna) |
|---|---|
| SINGER | Sahan Liyanage |
| LYRICIST | Sahan Liyanage |
| COMPOSER | Sahan Liyanage |
| VIEWS | 5 |
| UPDATED |
Mayawee Seyawe (Hinahuna) Lyrics
Maayaavi seyaave obe aadare sangavaa
Paayaavi hiru se maa mage jeevithe pubudaa
Raa diva numba gena sithaa nae sinahaven midilaa
Maa soyaa enumana priyaviya aadare kiyalaa
Hinahuna numba nisaa...
Heena gena aawe ona jeevithe pubudanaa
Daesa maane paewa balmak jeevithe liyawunaa
Sulanga genaa suwada gaanema obage suwa sihiwunaa
Ithin swapnaya daes abiyasa maevi maevi hinahuna
Hinahuna numba nisaa...
Paewa senehe prema geethe thanu athare liyawunaa
Aewa maage wenna one athangili mudu damaa
Dineka maage diviya aaye pana powaa pubudanaa
Ithin swapnaya daes abiyasa maevi maevi hinahuna
(Hinahuna numba nisaa...//)මායාවී සේයාවේ (හිනැහුනා) ගී පද
මායාවී සේයාවේ ඔබේ ආදරේ සඟවා
පායාවී හිරු සේ මා මගේ ජීවිතේ පුබුදා
රෑ දිවා නුඹ ගැන සිතා නෑ සිනහවෙන් මිදිලා
මා සොයා එනුමැන ප්‍රියාවිය ආදරේ කියලා
හිනැහුනා නුඹ නිසා...
හීන ගේනා ඈව ඕනා ජීවිතේ පුබුදනා
දෑස මානේ පෑව බැල්මක ජීවිතේ ලියැවුණා
සුළඟ ගේනා සුවඳ ගානේම ඔබගේ සුව සිහිවුණා
ඉතිං ස්වප්නය දෑස් අබියස මැවි මැවී හිනැහුනා
හිනැහුනා නුඹ නිසා...
පෑව සෙනෙහේ ප්‍රේම ගීතේ තනු අතරේ ලියැවුණා
ඇයව මාගේ වෙන්න ඕනේ අතැඟිලි මුදු දමා
දිනෙක මාගේ දිවිය ආයේ පණ පොවා පුබුදනා
ඉතිං ස්වප්නය දෑස් අබියස මැවි මැවී හිනැහුනා
(හිනැහුනා නුඹ නිසා...//)
Related Songs and Tags
Mayawee Seyawe (Hinahuna) LyricsMayawee Seyawe (Hinahuna) Lyrics Englishමායාවී සේයාවේ (හිනැහුනා)මායාවී සේයාවේ (හිනැහුනා) ගීතයේ පද පෙළLyrics With TransliterationSahan Liyanage SongsSahan Liyanage LyricsLiyanage LyricsSahan Liyanage ComposerSahan Liyanage Lyricist