Aye Enne Na Lyrics by Sahan Pradeep
Aye Enne Na (ආයේ එන්නේ නෑ) is a Sinhala song sung by Sahan Pradeep. The lyrics were written by Dilan Gauthamadasa, and the music is composed by Prageeth Perera. This page presents the Aye Enne Na lyrics in Sinhala script (ආයේ එන්නේ නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aye Enne Na |
|---|---|
| SINGER | Sahan Pradeep |
| LYRICIST | Dilan Gauthamadasa |
| COMPOSER | Prageeth Perera |
| VIEWS | 7 |
| UPDATED |
Aye Enne Na Lyrics
Kaale gewila dura aeta mathake
Pitupala giyada thanikamayi urume
Boru chodana oya mawa
Samudenna hethuwa soya
(Aaye enne nae oba giya kiya
Mawa rawatuwe hithalai oya....//)
Paputhure mage diuruwe obane
Yannema nae kiya dama
Jeevithe melesa vindawanna
Labune mata dipu adare nisa
(Aaye enne nae oba giya kiya
Mawa rawatuwe hithalai oya....//)
Kochcharak adare thibunada hadawathe
Oya hitata magen sada
Herayanna thibune langa wenna perane
Sathutinda inne oya
(Aaye enne nae oba giya kiya
Mawa rawatuwe hithalai oya....//)
Kaale gewila dura....ආයේ එන්නේ නෑ ගී පද
කාලේ ගෙවිලා දුර ඈත මතකේ
පිටුපාලා ගියදා තනිකමයි උරුමේ
බොරු චෝදනා ඔයා මවා
සමුදෙන්න හේතුව සොයා
(ආයේ එන්නේ නෑ ඔබ ගියා කියා
මාව රැවටුවේ හිතලයි ඔයා....//)
පපුතුරේ මගේ දිවුරුවේ ඔබනේ
යන්නේම නෑ කියා දමා
ජීවිතේ මෙලෙස විඳවන්න
ලැබුණේ මට දීපු ආදරේ නිසා
(ආයේ එන්නේ නෑ ඔබ ගියා කියා
මාව රැවටුවේ හිතලයි ඔයා....//)
කොච්චරක් ආදරේ තිබුණද හදවතේ
ඔය හිතට මාගෙන් සදා
හැරයන්න තිබුණේ ලං වෙන්න පෙරනේ
සතුටින්ද ඉන්නේ ඔයා
(ආයේ එන්නේ නෑ ඔබ ගියා කියා
මාව රැවටුවේ හිතලයි ඔයා....//)
කාලේ ගෙවිලා දුර....
Related Songs and Tags
Aye Enne Na LyricsAye Enne Na Lyrics Englishආයේ එන්නේ නෑආයේ එන්නේ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationSahan Pradeep SongsSahan Pradeep LyricsPradeep LyricsPrageeth Perera ComposerDilan Gauthamadasa Lyricist