Husmak Tharamata (Oya Husmaka Hangeela) Lyrics
“Oya husmaka haengeelaa” (ඔය හුස්මක හැංගීලා), Husmak Tharamata (Oya Husmaka Hangeela) (හුස්මක් තරමට (ඔය හුස්මක හැංගීලා)) lyrics: a Sinhala love song sung by Sajan Pugalaarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හුස්මක් තරමට (ඔය හුස්මක හැංගීලා) ගී පද, and many know it simply as Oya husmaka.
| SONG | Husmak Tharamata (Oya Husmaka Hangeela) |
|---|---|
| SINGER | Sajan Pugalaarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 1 |
| UPDATED |
Husmak Tharamata (Oya Husmaka Hangeela) Lyrics Singlish
Oya husmaka haengeelaa
Nil nethu matha hitha raendilaa
Haebaehin maa dutu heenae numba naedho..
Nodaruwaeku lesin un maa
Pemwatheku lesin nimawaa
Aadarayata atha waenuwae numba naedho..
Mithuriya numba ee seemaa paaraa..
Hitha pem haengumin purawaa maa haa..
Numb naedho numb naedho numb naedho sonduriya
Hitha kiwaa hitha kiwaa husmak tharamata
Numb naedho numb naedho hithae arumaya
Hitha kiwaa hitha kiwaa pera noke katha mata
Mithuriyak lesin un daa
Hitha pem haengumin purawaa
Numb pemwathiyak kala hitha mama naedho..
Daenenaa rithumen hitha pelanaa arumaya mae
Ansathu haenguman mata numb gaenae kisidaa naehae daenunae..
Aadarae naamayen jeewithae hewwae..
Aadarae naamayen ape mithudam bindunaawae..
Numb naedho numb naedho numb naedho sonduriya
Hitha kiwaa hitha kiwaa husmak tharamata
Numb naedho numb naedho hithae arumaya
Hitha kiwaa hitha kiwaa pera noke katha mata
Sonduriya maa widinaa haenguman saebae nowee
Miringuwakata hoyanaa bawa apa hith matha liyamee..
Aadarae naamayen maa jeewithae hoyamee..
Aadarae naamayen maa numbae jeewithae wamee..
Oya husmaka haengeelaa....
Numb naedho numb naedho....
Oya husmaka haengeelaaහුස්මක් තරමට (ඔය හුස්මක හැංගීලා) ගී පද
ඔය හුස්මක හැංගීලා
නිල් නෙතු මත හිත රැඳිලා
හැබැහින් මා දුටු හීනේ නුඹ නේදෝ..
නොදරුවෙකු ලෙසින් උන් මා
පෙම්වතෙකු ලෙසින් නිමවා
ආදරයට අත වැනුවේ නුඹ නේදෝ..
මිතුරිය නුඹ ඒ සීමා පාරා..
හිත පෙම් හැඟුමින් පුරවා මා හා..
නුඹ නේදෝ නුඹ නේදෝ නුඹ නේදෝ සොඳුරිය
හිත කීවා හිත කීවා හුස්මක් තරමට
නුඹ නේදෝ නුඹ නේදෝ හිතේ අරුමය
හිත කීවා හිත කීවා පෙර නොකී කතා මට
මිතුරියක ලෙසින් උන් දා
හිත පෙම් හැඟුමින් පුරවා
නුඹ පෙම්වතියක කල හිත මම නේදෝ..
දැනෙනා රිතුමෙන් හිත පෙලනා අරුමය මේ
අන්සතු හැඟුමන් මට නුඹ ගැන කිසිදා නැහැ දැනුනේ..
ආදරේ නාමයෙන් ජීවිතේ හෙව්වේ..
ආදරේ නාමයෙන් අපෙ මිතුදම් බිඳුනාවේ..
නුඹ නේදෝ නුඹ නේදෝ නුඹ නේදෝ සොඳුරිය
හිත කීවා හිත කීවා හුස්මක් තරමට
නුඹ නේදෝ නුඹ නේදෝ හිතේ අරුමය
හිත කීවා හිත කීවා පෙර නොකී කතා මට
සොඳුරිය මා විඳිනා හැඟුමන් සැබෑ නොවී
මිරිඟුවකට හොයනා බව අප හිත් මත ලියමී..
ආදරේ නාමයෙන් මා ජීවිතේ හොයමී..
ආදරේ නාමයෙන් මා නුඹේ ජීවිතේ වෙමී..
ඔය හුස්මක හැංගීලා....
නුඹ නේදෝ නුඹ නේදෝ....
ඔය හුස්මක හැංගීලාRelated Songs and Tags
Husmak Tharamata (Oya Husmaka Hangeela) LyricsHusmak Tharamata (Oya Husmaka Hangeela) Lyrics Englishහුස්මක් තරමට (ඔය හුස්මක හැංගීලා)හුස්මක් තරමට (ඔය හුස්මක හැංගීලා) ගීතයේ පද පෙළLyrics With TransliterationSajan Pugalaarachchi SongsSajan Pugalaarachchi LyricsPugalaarachchi Lyrics