Sihinayakma Do Me Adare Lyrics by Sajini Hansika
Sihinayakma Do Me Adare (සිහිනයක්මදෝ මේ ආදරේ) is a Sinhala song sung by Sajini Hansika. The lyrics were written by Sydney Chandrasekara, and the music is composed by Udara Fernando. This page presents the Sihinayakma Do Me Adare lyrics in Sinhala script (සිහිනයක්මදෝ මේ ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihinayakma Do Me Adare |
|---|---|
| SINGER | Sajini Hansika |
| LYRICIST | Sydney Chandrasekara |
| COMPOSER | Udara Fernando |
| VIEWS | 3 |
| UPDATED |
Sihinayakma Do Me Adare Lyrics
Ahasa wage nil lassana obe hita adambara patayi
Oya adambara muhune hadayata man hari asayi...
Adare nae wage mata tama vishvasa nae
E wunath pembarai hita obe nam
(Hita asse hanguwa dewal mata danuna
Sihinayakmado me adare...//)
Sayura wage kalambe mage yati hita oya dannae nae
Semada mata obe ayitiya deida mamat dannae nae....
Adare nae wage...
Jivithe oyage ai mata bara dunne priye
Oba pata innata ma pera pin kala wenneti
Oba handa mage hita ehe mehe diva giya
(Mage susuman hama unu kandulak oba wenuwen
Sihinayakmado me adare...//)සිහිනයක්මදෝ මේ ආදරේ ගී පද
අහස වගේ නිල් ලස්සන ඔබේ හිත ආඩම්බර පාටයි
ඔය ආඩම්බර මුහුණේ හැඩයට මං හරි ආසයි...
ආදරේ නෑ වගේ මට තාම විශ්වාස නෑ
ඒ වුණත් පෙම්බරයි හිත ඔබේ නම්
(හිත අස්සේ හැංගුව දේවල් මට දැනුණා
සිහිනයක්මදෝ මේ ආදරේ...//)
සයුර වගේ කැළඹේ මගේ යටි හිත ඔයා දන්නේ නෑ
සැමදා මට ඔබේ අයිතිය දෙයිද මමත් දන්නේ නෑ....
ආදරේ නෑ වගේ...
ජීවිතේ ඔයාගේ ඇයි මට බාර දුන්නේ ප්රිේයේ
ඔබ පතා ඉන්නට මා පෙර පින් කළා වෙන්නැති
ඔබ හන්දා මගේ හිත එහේ මෙහෙ දිව ගියා
(මගේ සුසුමන් හැම උණු කඳුලක් ඔබ වෙනුවෙන්
සිහිනයක්මදෝ මේ ආදරේ...//)
Related Songs and Tags
Sihinayakma Do Me Adare LyricsSihinayakma Do Me Adare Lyrics Englishසිහිනයක්මදෝ මේ ආදරේසිහිනයක්මදෝ මේ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationSajini Hansika SongsSajini Hansika LyricsHansika LyricsUdara Fernando ComposerSydney Chandrasekara Lyricist