Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Sajini Kaveesha
  3. Kale Saman Vale Lyrics

Kale Saman Vale Lyrics by Sajini Kaveesha

Kale Saman Vale (කැලේ සමන් වැලේ) is a Sinhala song sung by Sajini Kaveesha. This page presents the Kale Saman Vale lyrics in Sinhala script (කැලේ සමන් වැලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Kale Saman Vale including singer, lyricist, composer, and view count
SONGKale Saman Vale
SINGERSajini Kaveesha
VIEWS7
UPDATEDMay 2026

Kale Saman Vale Lyrics

Kale saman vale sudu mal supipi dile
Kale saman vale sudu mal supipi dile
Suwada hamana heena mata thiye
Suwada hamana heena mata thiye
Heena thiye heena thiye hite mal vile
Soya adeyi aadare
Heena thiye heena thiye hite mal vile
Soya adeyi jeevithe

Kalaya piyamba thalaya bindala
Enamudu ira handa nathara vela
Pidu sene soya ademi ma
Kada vatee mage jeevithe
Heena thiye heena thiye hite mal vile
Soya adeyi aadare
Heena thiye heena thiye hite mal vile
Soya adeyi jeevithe

Heene purawa sanda diya thawara
Amma dena unuhumata vela
Jeevithe rasaya soyami ma
Lala lala lala lala la
Heena thiye heena thiye hite mal vile
Soya adeyi aadare
Heena thiye heena thiye hite mal vile
Soya adeyi jeevithe

Kale saman vale...

කැලේ සමන් වැලේ ගී පද

කැලේ සමන් වැලේ සුදු මල් සුපිපි දිලේ
කැලේ සමන් වැලේ සුදු මල් සුපිපි දිලේ
සුවද හමන හීන මට තියේ
සුවද හමන හීන මට තියේ
හීන තියේ හීන තියේ හිතේ මල් විලේ
සොයා ඇදෙයි ආදරේ
හීන තියේ හීන තියේ හිතේ මල් විලේ
සොයා ඇදෙයි ජීවිතේ

කාලය පියඹා තාලය බිඳලා
එනමුදු ඉර හඳ නතර වෙලා
පිදූ සෙනේ සොයා ඇදෙමි මා
කඩා වැටී මාගේ ජීවිතේ
හීන තියේ හීන තියේ හිතේ මල් විලේ
සොයා ඇදෙයි ආදරේ
හීන තියේ හීන තියේ හිතේ මල් විලේ
සොයා ඇදෙයි ජීවිතේ

හීනේ පුරවා සඳ දිය තවරා
අම්මා දෙන උණුහුමට වෙලා
ජීවිතේ රසය සොයමි මා
ලාල ලලා ලලා ලාල ලා
හීන තියේ හීන තියේ හිතේ මල් විලේ
සොයා ඇදෙයි ආදරේ
හීන තියේ හීන තියේ හිතේ මල් විලේ
සොයා ඇදෙයි ජීවිතේ

කැලේ සමන් වැලේ.../

Related Songs and Tags

Kale Saman Vale LyricsKale Saman Vale Lyrics Englishකැලේ සමන් වැලේකැලේ සමන් වැලේ ගීතයේ පද පෙළLyrics With TransliterationSajini Kaveesha SongsSajini Kaveesha LyricsKaveesha Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Kale Saman Vale" by Sajini Kaveesha

Song Video

Popular Songs This Week

  • Nihanda Kalpana Lowaka Thaniwela LyricsEdward Jayakody
    316
  • Wadi Sugande LyricsNanda Malani
    2
  • Man Innam Geetha Sansaaree LyricsHR Jothipala
    2
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    2
  • Sanda Pini Diye LyricsChandralekha Perera
    2
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    2
  • Ata Sakilla Vage LyricsFreddy Silva
    2
  • Sihina Genena LyricsClarence Wijewardena
    2
  • Mage Unuhuma Nathi Wela LyricsIndika Prasad
    2
  • Daraganna Bari LyricsAcid
    1