Dase Kathawan Lyrics
“Daase kataavan kiwaata rahasin” (දෑසේ කතාවන් කිවාට රහසින්): Dase Kathawan (දෑසේ කතාවන්) lyrics, a Sinhala heartbreak song sung by Sajith Madusanka, with words by Thilini Piyumali and music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දෑසේ කතාවන් ගී පද, and many know it simply as Daase kataavan.
| SONG | Dase Kathawan |
|---|---|
| SINGER | Sajith Madusanka |
| LYRICIST | Thilini Piyumali |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Heart Break |
| VIEWS | 12 |
| UPDATED |
Dase Kathawan Lyrics Singlish
Daase kataavan kiwaata rahasin
Ko dunnu hasarel maa haa lang welaa
Obama rawatuu hitama hindaa
Yanna maage husma deelaa
Handa handaa inne na
Mathake thiyenaa thuraa......//
Langata vilaa rawatalaa maa
Matama kiwaa boru kathaa
Thurule idalaa hinaa vilaa
Mawaa pawaa boru gothaa......
Obama rawatuu hitama hindaa
Yanna maage husma deelaa
Handa handaa inne na
Mathake thiyenaa thuraa......
Daase kataavan kiwaata rahasin
Ko dunnu hasarel maa haa lang welaa.....
Magadi harilaa yanna hithalaa
Hitiye oba ai hitha hithaa
Obata maage senehe deelaa
Rawata gatthe hitha edaa.......
Obama rawatuu.......
Daase kataavan.....//දෑසේ කතාවන් ගී පද
දෑසේ කතාවන් කිවාට රහසින්
කෝ දුන්නු හසරැල් මා හා ළං වෙලා
ඔබම රැවටූ හිතම හින්දා
යන්න මාගේ හුස්ම දීලා
හඬ හඬා ඉන්නෙ නැ
මතකේ තියෙනා තුරා......//
ලඟට විලා රවටලා මා
මටම කීවා බොරු කතා
තුරුලෙ ඉදලා හිනා වීලා
මවා පැවා බොරු ගොතා......
ඔබම රැවටූ හිතම හින්දා
යන්න මාගේ හුස්ම දීලා
හඬ හඬා ඉන්නෙ නැ
මතකේ තියෙනා තුරා......
දැසේ කතාවන් කිවාට රහසින්
කෝ දුන්නු හසරැල් මා හා ළං වෙලා.....
මගදි හැරිලා යන්න හිතලා
හිටියෙ ඔබ ඇයි හිත හිතා
ඔබට මාගේ සෙනෙහෙ දීලා
රවට ගත්තේ හිත එදා.......
ඔබම රැවටූ.......
දැසේ කතාවන්.....//
Performances of Dase Kathawan
Cover versions, live performances, and reality-show contestant performances of “Dase Kathawan” on YouTube.
Cover Versions · 6
▶CoverOben Midila - ඔබෙන් මිදිලා | @DineshTharangaft Randella FernandoDinesh Tharanga
▶Coverදෑසේ කතාවන් Nabi My Step Darling | New Korean Mix Sinhala SongsH Tv Drama World
▶Cover"දෑසේ කතාවන් කීවාට රහසින්" ( Sajith Madusanka )SCR Creation
▶Coverදෑසේ කතාවන්.......Jayasampath Kumara
▶Coverදෑසේ කතාවන් කීවාට රහසින්. ලයික් ඕනිtrending Tik Tok videos
▶Coverdase kathawan kiiwata rahasin දෑසේ කතාවන් කීවට රහසින්.කදුළු ඔබයි kadulu obai විරහ ගී එකතුව
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dase Kathawan LyricsDase Kathawan Lyrics Englishදෑසේ කතාවන්දෑසේ කතාවන් ගීතයේ පද පෙළLyrics With TransliterationSajith Madusanka SongsSajith Madusanka LyricsMadusanka LyricsDilshan L Silva ComposerThilini Piyumali Lyricist