Hitha Parala Lyrics
by Sajith Nuwan
“Hita paaralaa chodanava visi kalaa vindavanna bae me hati” (හිත පාරලා චෝදනා විසි කළා විඳවන්න බෑ මේ හැටි), Hitha Parala (හිත පාරලා) lyrics: a Sinhala heartbreak song sung by Sajith Nuwan, with words by Dilan Gamage and music by Udara Samaraweera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හිත පාරලා ගී පද, and many know it simply as Hita paaralaa.
| SONG | Hitha Parala |
|---|---|
| SINGER | Sajith Nuwan |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Udara Samaraweera |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 17 |
| UPDATED |
Hitha Parala Lyrics Singlish
Hita paaralaa chodanava visi kalaa vindavanna bae me hati
Susuman hade kae gasaii davatila oba kaatado laebi aeti
Turule raendi inna pin madi vuna
Pera pavata obe senehe mata naeti nisa
Sihine dasun boda vuna maa haera dama oba giyaa...
Aetin hidan bo se api ven velaa
Mage ru dasun duta daa oba golu vuna
Ee dina patan maa paetuu ee viyaeki giyaa aadare
Turule raendi inna pin madi vuna
Pera pavata obe senehe mata naeti nisa
Sihine dasun boda vuna maa haera dama oba giyaa...
Hisa luu athedi man avidan giyaa
Mathakaya dige oba avith karadara kalaa
Pera mathakaye oba aeti turaa tahanam velaa aadare
Turule raendi inna pin madi vuna
Pera pavata obe senehe mata naeti nisa
Sihine dasun boda vuna maa haera dama oba giyaa...
Hita paaralaa...
Sihine dasun boda vuna maa haera dama oba giyaa...හිත පාරලා ගී පද
හිත පාරලා චෝදනා විසි කළා විඳවන්න බෑ මේ හැටි
සුසුමන් හදේ කෑ ගසයිි දැවටිලාඔබ කාටදෝ ලැබී ඇති
තුරුලේ රැඳී ඉන්න පින් මදි වුණා
පෙර පවට ඔබේ සෙනෙහේ මට නැති නිසා
සිහිනේ දසුන් බොඳ වුණා මා හැර දමා ඔබ ගියා...
ඈතින් හිඳන් බෝ සේ අපි වෙන් වෙලා
මගේ රූ දසුන් දුටු දා ඔබ ගොළු වුණා
ඒ දින පටන් මා පැතූ ඒ වියැකී ගියා ආදරේ
තුරුලේ රැඳී ඉන්න පින් මදි වුණා
පෙර පවට ඔබේ සෙනෙහේ මට නැති නිසා
සිහිනේ දසුන් බොඳ වුණා මා හැර දමා ඔබ ගියා...
හිස ලූ අතේදි මං ඇවිදන් ගියා
මතකය දිගේ ඔබ ඇවිත් කරදර කළා
පෙර මතකයේ ඔබ ඇති තුරා තහනම් වෙලා ආදරේ
තුරුලේ රැඳී ඉන්න පින් මදි වුණා
පෙර පවට ඔබේ සෙනෙහේ මට නැති නිසා
සිහිනේ දසුන් බොඳ වුණා මා හැර දමා ඔබ ගියා...
හිත පාරලා...
සිහිනේ දසුන් බොඳ වුණා මා හැර දමා ඔබ ගියා...
Performances of Hitha Parala
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Parala” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Parala LyricsHitha Parala Lyrics Englishහිත පාරලාහිත පාරලා ගීතයේ පද පෙළLyrics With TransliterationSajith Nuwan SongsSajith Nuwan LyricsNuwan LyricsUdara Samaraweera ComposerDilan Gamage Lyricist



