Song Details: Singer & Composer Information
Adare Lyrics in Sinhala (ආදරේ ගී පද) and English by Buvi and Sajitha Anthony, written by Kelum Srimal and composed by Sanuka Wickramasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Adare
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
9

Adare Lyrics

Ahasa polava uhulanavalu
Irat hadat muhiu venavalu
Patan gathu data adare
Sinha padure kadulu susum pokura adare
Neta pirith pan ihina sidura adare
Kadulu vadule sinha pottu natana adare
Sitata thattu karana sihina kevita adare...
Adare…adare…adare…adare…

Avelave hina mavana
Hina mane depalu karana
Murandu kama dunnu adare
Re thunyama, re thunyama palu makana
Taniyama hinahena mumunana
Turunu siritha sonduru adare
Adare…adare…adare…adare…

Sagarata kadulu hadana
Maha sulagata susum bedana
Vinayak nati dahana adare
Hiten hitata, hiten hitata iva allana
Nethin netha maru kerena
Darshanika dahama adare...
Ahasa polava uhulanavalu...

ආදරේ ගී පද

අහස පොලව උහුලනවලු
ඉරත් හදත් මූහු වෙනවලු
පටන් ගත්තු දාට ආදරේ
සිනහ පදුරේ කදුලු සුසුම් පොකුර ආදරේ
නෙතට පිරිත් පැන් ඉහිනා සිදුර ආදරේ
කදුලු වදුලේ සිනහ පොට්ටු නටන ආදරේ
සිතට තට්ටු කරන සිහින කෙවිට ආදරේ...
ආදරේ…ආදරේ…ආදරේ…ආදරේ…

අවේලාවේ හීන මවන
හීන මානේ දෙපලු කරන
මුරන්ඩු කම දුන්නු ආදරේ
රෑ තුන්යම, රෑ තුන්යම පාළු මකන
තනිවම හිනැහෙන මුමුණන
තුරුනු සිරිත සොඳුරු ආදරේ
ආදරේ…ආදරේ…ආදරේ…ආදරේ…

සාගරේට කඳුලු හදන
මහ සුලගට සුසුම් බෙදන
විනයක් නැති දැහැන ආදරේ
හිතෙන් හිතට, හිතෙන් හිතට ඉව අල්ලන
නෙතින් නෙතට මාරු කෙරෙන
දාර්ශනික දහම ආදරේ...
අහස පොලව උහුලනවලු.../

Frequently Asked Questions

Who sang Adare?

Buvi performed Adare. Buvi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Adare lyrics?

The lyrics for Adare were written by Kelum Srimal. Kelum Srimal is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Adare?

Sanuka Wickramasinghe composed the music for Adare. Sanuka Wickramasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Adare complete lyrics?

You can find the complete Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Adare?

Adare has been viewed 9 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Adare LyricsAdare Song LyricsAdare Lyrics Englishආදරේ Lyricsආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationBuvi SongsBuvi LyricsSanuka Wickramasinghe ComposerKelum Srimal Lyricist
Comments & Discussion

Share your thoughts about "Adare" or discuss the lyrics with other music lovers.

Loading comments...